අගය (ගණිතය)

මුල් පිටුව | අගය (ගණිතය)

අගයයක් ( Value) යනු ගණනය කළ හැකි දෙයකි. යම්කිසි සංඛ්‍යාවකින්, + හෝ - ලකුණකින් එසේත් නැත්නම් දශම තිතකින් ඇරඹී, අතරමැද කිසිදු අකුරක් හෝ වෙනත් අදාල නොවන කිසිම සළකුණක් නොමැති, සම්මත අගයයක් නිරූපණය කළ හැකි සේ දක්වා ඇති දෙයක් අගයයක් ලෙස හැඳින්විය හැකිය.

පහත දැක්වෙන්නේ අගයයන් සඳහා උදාහරණ කිහිපයකි. 12, -5.2, 0, 1.25, -19, + 200

දත්ත ගොනු සඳහා වන මෘදුකාංගයක දී නම් අගයයක් සඳහා වෙනම Field Type එකක් ඇත. එ නමුත් පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවලදී බොහෝ විට පිළිගත හැකි සංඛ්‍යාවක් අගයයක් ලෙස සැලකේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අගය (ගණිතය) පිළිබඳ තොරතුරු, අගය (ගණිතය) යනු කුමක්ද? අගය (ගණිතය) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.