අජිත් ජිනදාස

අජිත් ජිනදාස සිංහල සිනමාව තුල චරිත ගණනාවක් නිරුපනය කල ප්‍රතිභාවපූරණ නළුවෙකි. ඔහු සිනමාවට අවතීරණ වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව චිතපටයෙනි.

  • 1976 - මඩොල් දූව
  • 1978 - ගැහැනු ළමයි
  • 1978 - සීතා දේවී
  • 1978 - අහසින් පොළොවට
  • 1979 - අමල් බිසෝ
  • 1980 - සසර පැතුම්
  • 1982 - බයිසිකලය
  • 1982 - ම්ලට නොඑන බඹරු
  • 1983 - සමුගනිමි මා සැමියනි
  • 1984 - ජය සිකුරුයි
  • 1985 - රෝසි
  • 1986 - දුශ්‍යාන්ති
  • 1987 - යුක්තියද ශක්තියද
  • 1988 - නැවත අපි එක්වෙමු
  • 1990 - දේදුන්නෙන් සමනලියක්
  • 1990 - හොඳින් නැත්නම් නරකින්
  • 1992 - ජය ශ්‍රී වෙයි කුමරිය
  • 1993 - චායා මායා
  • 1993 - බඹසර බිසව්
  • 1995 - දළුලන ගිනි
  • 1996 - වීදියෙ වීරයා
  • 1999 - රතු අළුයම

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අජිත් ජිනදාස පිළිබඳ තොරතුරු, අජිත් ජිනදාස යනු කුමක්ද? අජිත් ජිනදාස යනු කුමක් දර්ශනය කරන්නේ?