අන්වීක්ෂය

මුල් පිටුව | අන්වීක්ෂය


අන්වීක්ෂය යනු ඉතා කුඩා වස්තූන් විශාල කර බැලීම සදහා යොදා ගනු ලබන උපකරණයකි.ආලෝක හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ආදී වර්ග තිබේ.ආලෝක අන්වීක්ෂය අත් කාචය හා විච්ඡේදක අන්වීක්ෂය ලෙස වර්ග දෙකකි.ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය,සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හා පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ලෙස දෙවර්ගයකි.

අන්වික්ෂය
ප්‍රකාශ අන්වික්ෂයක් භාවිතා කරමින් නිදර්ශකයක් අධ්‍යයනය කරන විද්‍යාඥයෙක්
භාවිතකුඩා නියැදි නිරික්ෂණය
සංගණ්‍ය පරික්ෂණසෛල සොයාගැනීම
සබැඳි දේවල්ප්‍රකාශ අන්වික්ෂය ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය

අණ්වීක්ෂ වර්ග

  • ආලෝක අණ්වීක්ෂය - අවම වශයෙන් මෙය උත්තල කාච දෙකකින් සැදී ඇති නිසා මෙය සංයුක්ත අණ්වීක්ෂය ලෙස හදුන්වනු ලැබෙයි. මෙය භාවිතයේදී ආලෝකය යොදා ගන්නා නිසා ආලෝක අණ්වීක්ෂය ලෙසද හදුන්වනු ලබේ. මෙමගින් ක්ෂුද්‍ර ජීවීන් 2000 ගුණයක් විශාලවී පෙන්වයි. ආලොක අණ්වීක්ෂයේ උපරිම විභේදන බලය 0.2μΜ (0.0002ΜΜ) වේ. එය පියවි ඇසෙහි විභේදන බලය මෙන් 500 ගුණයකි.පළමු වරට අණ්වීක්ෂය නිපදවන ලද්දේ ඇන්ටන් වොන් ලිවන් හුක් නම් විද්‍යාඥයා විසිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අන්වීක්ෂය පිළිබඳ තොරතුරු, අන්වීක්ෂය යනු කුමක්ද? අන්වීක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.