අනුරාධපුර කුරුසිය

අනුරාධපුරයෙහි කුරුසිය හෝ අනුරාධපුර කුරුසිය යනු, ක්‍රිස්තියානි කුරුස සංකේතයෙහි ආකාරයකි. එය වනාහී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගමෙහි වඩාත් පුරාණතම සංකේතය වෙයි.

කුරුසිය

1912 වසරෙහිදී කුරුසිය සොයාගන්නා ලද්දේ අනුරාධපුරයෙහි පුරාවිද්‍යාත්මක කැණීම් වලදීය.

ජනප්‍රිය භාවිතය

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයෙහි නිල ලාංඡනයෙහි අනුරාධපුර කුරුසිය දක්වන ලදි.

සටහන්

මූලාශ්‍ර

  1. ඔස්වල්ඩ් ගෝමිස්, ගෞරව සහිතව විශ්‍රාමලත් (22 අප්‍රේල් 2011). "ද ක්‍රොස් ඔෆ් අනුරාධපුර". ඩේලි නිවුස්. http://archives.dailynews.lk/2011/04/22/fea32.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2015. 
  2. පින්ටෝ, ලෙනාඩ් (20 සැප්තැම්බර් 2013). "අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියෑනිටි ඉන් ශ්‍රී ලංකා". කලම්බු ටෙලිග්‍රාෆ්. https://www.colombotelegraph.com/index.php/a-brief-history-of-christianity-in-sri-lanka/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2015. 
  3. ඇන්ටනි, තෝමස්. "ඇන්ලජිකල් රිවිව් ඔන් සෙන්ට් තෝමස් ක්‍රොස් - ද සිම්බල් ඔෆ් නසරනිස්-ඉන්ටර්ප්‍රිටේෂන් ඔෆ් දි ඉන්ස්ක්‍රිප්ෂන්ස්". නසරානි සිරියන් ක්‍රිස්ටියන්ස් නෙට්වර්ක්. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2015.
  4. ඒ. එම්. හෝකාට් (සංස්) (1924). ද රතන ප්‍රසාද, ද වෙස්ටර්න් මොනස්ට්‍රීස් ඔෆ් අනුරාධපුර, එක්ස්කැවේෂන්ස් ඉන් ද සිටඩල්, ද සෝ-කෝල්ඩ් ටුම්බ් ඔෆ් කිං දුට්ටගාමිණී, ප්‍රිවි ස්ටෝන්ස්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (ලංකාව). p. 51–52. ISBN 978-8-12-061093-4.
  5. සිල්වා, සුනිල් ද. "පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා නිල ලාංඡනය". කොළඹ අගරදගුරු පදවිය. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.

තවදුරටත් කියවීම

  • හොකාට්, ආතර් මොරිස් (1996). ද රතන පසාද, ද වෙස්ටර්න් මොනස්ට්‍රීස් ඔෆ් අනුරාධපුර, එක්ස්කැවේෂන්ස් ඉන් ද සිටඩල්, ද සෝ-කෝල්ඩ් ටූම්බ් ඔෆ් කිං දුට්ටගාමිණි, ප්‍රිවි ස්ටෝන්ස් (යළිමුද්‍රණය ed.). ඒෂියන් එඩියුකේෂනල් සර්විසර්ස්. ISBN 978-8-12-061093-4.
  • Temporini, Hildegard (1982). Politische Geschichte (Provinzen und Randvölker: Sizilien und Sardinien; Italien und Rom; Allgemeines). Walter de Gruyter. ISBN 978-3-11-007175-7.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනුරාධපුර කුරුසිය පිළිබඳ තොරතුරු, අනුරාධපුර කුරුසිය යනු කුමක්ද? අනුරාධපුර කුරුසිය යනු කුමක් දර්ශනය කරන්නේ?