අපද්‍රව්‍ය කළමනාකරණය

අපද්‍රව්‍ය කළමනාකරණය හෝ අපද්‍රව්‍ය බැහැර කිරීම (ඉංග්‍රීසි:  waste management, waste disposal) යනු අපද්‍රව්‍ය ජනිත වීමේ සිට ඒවායේ අවසාන බැහැර කිරීම දක්වා කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාවලි සහ ක්‍රියා වේ.අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, පිරියම් කිරීම සහ බැහැර කිරීම මෙන්ම අපද්‍රව්‍ය ආශ්‍රිත නීති, තාක්ෂණයන්, සහ ආර්ථික යාන්ත්‍රණ අධීක්ෂණය සහ නියාමනය මෙයට ඇතුළත් වේ.

ආශ්‍රිත ලිපි

  • Biomedical waste
  • Burning
  • Co-processing
  • Curb mining
  • Extended producer responsibility
  • International Waste Working Group – IWWG
  • Landfarming
  • Leaf Bank
  • List of waste disposal incidents
  • List of waste management acronyms
  • List of waste types
  • Milorganite
  • National Cleanup Day
  • Refill (scheme)
  • Solid waste policy in India
  • Solid waste policy in the United States
  • Waste management in Turkey
  • Waste minimisation
  • Zabbaleen
  • Zero waste

මූලාශ්‍ර

  1. "United Nations Statistics Division – Environment Statistics". unstats.un.org. 17 March 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 March 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ තොරතුරු, අපද්‍රව්‍ය කළමනාකරණය යනු කුමක්ද? අපද්‍රව්‍ය කළමනාකරණය යනු කුමක් දර්ශනය කරන්නේ?