අම්පිටිය

අම්පිටිය මහනුවර නගරයේ සිට කි.මි. 6ක් පමණ දුරින් පිහිටි ගම්මානයක් වේ. මේ ප්‍රදේශය ආශිතව කතෝලික පුජක වරුන් පුහුනු පාසැල් එනම්, "ජාතික දෙව්සත් හල්" පිහිටා ඇත. මෙම ජාතික දෙව්සත් හල් පෞරාණික වටිනා කමක් සහිත ස්ථාන වන අතර කතොලික ජනයාගේ ප්‍රධාන වන්දනා ස්ථාන වන්නේය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අම්පිටිය පිළිබඳ තොරතුරු, අම්පිටිය යනු කුමක්ද? අම්පිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?