අමිතෝදන රජතුමා යනු සුද්ධෝදන රජතුමාගේ එක් සහෝදරයෙකි.මෙතුමාට පණ්ඩුශාක්‍ය නමින් පුත් කුමාරයෙක් සිටියේ ය.
| පියා | සිංහානු |
|---|---|
| මව | කච්චානා |
| සහොදරයන් | සුද්ධෝදන,ධෝතෝදන,සක්කෝදන,සුක්කෝදන,අමිතෝදන |
| සහෝදරියන් | අමිතා,ප්‍රමිතා |
| දූ පුතුන් | පණ්ඩුශාක්‍ය රජතුමා |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමිතෝදන රජතුමා පිළිබඳ තොරතුරු, අමිතෝදන රජතුමා යනු කුමක්ද? අමිතෝදන රජතුමා යනු කුමක් දර්ශනය කරන්නේ?