අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය

අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය ශ්‍රී ලංකාවේ අඹේවෙල ඉදිකල කුඩා සුළං විදුලි බල උද්‍යානයකි. බල උද්‍යානයේ හිමිකාරීත්වය සහ මෙහෙයවීම් කටයුතු, එයිට්කින් ස්පෙන්ස්හී අනු කොටසක් වන එයිස් වින්ඩ් පවර් (Ace Wind Power) විසින් සිදු කරනු ලැබේ. වර්ථමානයේ බල උද්‍යානය සතු ටර්බයින (වා රෝද) දොළහක් ක්‍රියාත්මකව පවතින අතර, එක් එක් ටර්බයිනයෙන් කිලෝවොට් 250 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරයි. බලාගාරයේ සමස්ථ විද්‍යුත් ජනන ධාරිතාවය මෙගාවොට් 3 කි.

අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය
Ambewela Aitken Spence Wind Farm
අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානයේ ටර්බයින.
Location of අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය
Ambewela Aitken Spence Wind Farm
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක06°50′36″N 80°48′47″E / 6.84333°N 80.81306°E / 6.84333; 80.81306
තත්ත්වයසක්‍රීය
අධිකාරී දිනය2012 පෙබරවාරි
අයිතිකරු(වන්)එයිස් වින්ඩ් පවර්
Turbine information
Turbinesකිලෝවොට් 12 × 0.25
Power generation information
Installed capacity3 MW
As of 2012 ඔක්තෝම්බර්

මේවාද බලන්න

ආශ්‍රිත

  1. "බ්ලූ චිප්ස් අයි මෝර් හයිඩ්‍රො, වින්ඩ් පවර් ප්ලාන්ට්ස්". DailyNews.lk. 8 ජුනි 2011. සම්ප්‍රවේශය 7 ඔක්තෝම්බර් 2012.
  2. "ඉට්කෙන් ස්පෙන්ස් පීබීටී ග්රොව්ස් බයි 25% ඉන් ෆස්ට් ක්වාටර්". 4 අගෝස්තු 2012. සම්ප්‍රවේශය 7 ඔක්තෝම්බර් 2012.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය පිළිබඳ තොරතුරු, අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය යනු කුමක්ද? අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය යනු කුමක් දර්ශනය කරන්නේ?