අයියනායක දෙයියෝ

ශ්‍රී ලංකාවේ වැවු බැඳි රට නමින් හැඳින්වෙන කොටසේ ප්‍රාදේශීය දෙවියන් අයියනායක දෙයියෝ වේ.

වෙනත් නම්

  • කරේනාර්
  • අයියානාරේ
  • අයියානාථ

ආවුදය

කඩුව සහ හැරමිටිය

වාහනය

අලියා

දේවාල

ප්‍රධාන දේවාලයක් හඳුනාගත නොහැක. දේවාල විශාල ප්‍රමාණයක් ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයියනායක දෙයියෝ පිළිබඳ තොරතුරු, අයියනායක දෙයියෝ යනු කුමක්ද? අයියනායක දෙයියෝ යනු කුමක් දර්ශනය කරන්නේ?