ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යනු පැරණිතම සහ ප්‍රධානම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගාවලියයි.
| කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය | |
|---|---|
| පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
| ආකෘතිය | එක්දින |
| පළමු තරගාවලිය | 1973 |
| මිලඟ තරගාවලිය | 2021 |
| කණ්ඩායම් ගණන | 11 |
| වත්මන් ශූරයා | එංගලන්තය |
| වඩාත් ජයග්‍රාහී | ඕස්ට්‍රේලියාව (6 වතාවක්) |
| වඩාත් ලකුණු | ඩේබී හෝක්ලි (1,501) |
| වඩාත් කඩුළු | ලින් ෆුල්ස්ටන් (39) |
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබයි. 2005 ට පෙර මෙම තරගාවලිය සංවිධානය කළේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලය විසිනි. ප්‍රථම තරගාවලිය 1973 දී පැවැත්විණි.
තරගාවලි ඉතිහාසය
| වසර | පැවැත්වෙන රට | අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය | අවසන් මහා තරගය | ||
|---|---|---|---|---|---|
| ජයග්‍රාහී රට | ප්‍රතිපලය | අනුශූරතාවය | |||
| 1973 | එංගලන්තය | අවසන් තරගයක් පවත්වා නැත | එංගලන්තය ප්‍රසාද ලකුණු 20 | ප්‍රසාද ලකුණු 20 කින් table | ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 17 |
| 1978 | ඉන්දියාව | අවසන් තරගයක් පවත්වා නැත | ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 6 | ප්‍රසාද ලකුණු 6 කින් table | එංගලන්තය ප්‍රසාද ලකුණු 4 |
| 1982 | නවසීලන්තය | ක්‍රයිස්ට්චර්ච් | ඕස්ට්‍රේලියාව 152/7 (59) | කඩුලු 3 කින් scorecard | එංගලන්තය 151/5 (60) |
| 1988 | ඕස්ට්‍රේලියාව | මෙල්බර්න් | ඕස්ට්‍රේලියාව 129/2 (44.5) | කඩුලු 8 කින් scorecard | එංගලන්තය 127/7 (60) |
| 1993 | එංගලන්තය | ලන්ඩන් | එංගලන්තය 195/5 (60) | ලකුණු 67 කින් scorecard | නවසීලන්තය 128 (55.1) |
| 1997 | ඉන්දියාව | කොල්කටා | ඕස්ට්‍රේලියාව 165/5 (47.4) | කඩුලු 5 කින් scorecard | නවසීලන්තය 164 (49.3) |
| 2000 | නවසීලන්තය | ලින්කොන් | නවසීලන්තය 184 (48.4) | ලකුණු 4 කින් scorecard | ඕස්ට්‍රේලියාව 180 (49.1) |
| 2005 | දකුණු අප්‍රිකාව | සෙන්චුරියන් | ඕස්ටේ‍්‍රලියාව 215/4 (50) | ලකුණු 98 කින් scorecard | ඉන්දියාව 117 (46) |
| 2009 | ඕස්ට්‍රේලියාව | සිඩ්නි | එංගලන්තය 167/6 (46.1) | කඩුලු 4 කින් scorecard | නවසීලන්තය 166 (47.2) |
| 2013 | ඉන්දියාව | මුම්බායි | ඕස්ට්‍රේලියාව 259/7 (50) | ලකුණු 114 කින් scorecard | බටහිර ඉන්දීය කොදෙව් 145 (43.1) |
| 2017 | එංගලන්තය | ලන්ඩන් | එංගලන්තය 228/7 (50) | ලකුණු 9 කින් scorecard | ඉන්දියාව 219 (48.4) |
| 2021 | නවසීලන්තය | ||||
මුලාශ්‍ර
- "Women's World Cup, 1973 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 January 2012.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?