අර්ජුන

අර්ජුන
පෞද්ගලික තොරතුරු
වල්ලභයාද්‍රුපදී,සුභද්‍රා උලුපි, චිත්‍රාන්ගදා
දෙමාපියන්
  • පාන්ඩූ (පියා)
  • කුන්ති (මව)
සොයුරු/සොයුරියන්කරන්, යුධිෂ්ඨිර්, භීම්, නකුල්, සහදෙව්.
දරුවන්ස්රෝතකර්ම(ද්‍රුපදීගෙන්),අභිමන්යු,රුචීපාරවන් (සුභද්‍රාගෙන්),ඓරාවන්,බද්‍රවාහන.

නිරුක්ති හා අනුමාන

විජය : නිරතුරුවම විජයග්‍රාහී, අනභිභාවනීය හෙවත් පරාජය කල නොහැකි.

ධනංජය : කොහේ ගියත්, කොතැනක වුනත් සමෘද්ධිය ගෙන එන අයෙක්.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අර්ජුන පිළිබඳ තොරතුරු, අර්ජුන යනු කුමක්ද? අර්ජුන යනු කුමක් දර්ශනය කරන්නේ?