අවතාරය (හින්දු ආගම)

හින්දු ආගමෙහි, අවතාරයක් { සංස්කෘත avatāra "පහලවීම" යන්නෙන්) යනු, දේවතාවෙකු හෝ, අතිඋතුම් භාවයක් (නිද., විෂ්ණු භක්තිකයන් සඳහා විෂ්ණු දෙවි ) හෝ, මෙලොවට පහලවීම වන අතර, සමහරුන් එය "පුනර්භවයක්" ලෙසින් සැලකුවද, වඩාත් නිවරද ලෙසින් "දෘශ්‍යමාන වීම" හෝ "විද්‍යමාන වීම" යන යෙදුම් එය සඳහා භාවිතා කල හැක. සිංහල භාෂාවෙන් පොදු භාවිතයේ එන "භූත රූපය" හෝ "මායාව" යන අදහස මෙහිදී නොපැමිණිය යුතුය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අවතාරය (හින්දු ආගම) පිළිබඳ තොරතුරු, අවතාරය (හින්දු ආගම) යනු කුමක්ද? අවතාරය (හින්දු ආගම) යනු කුමක් දර්ශනය කරන්නේ?