අශෝක ගස

අශෝක ගස යන්න නිතරම එකිනෙක සමග වරදවා වටහා ගැනෙන ශාක විශේෂ දෙකක් සඳහා භාවිතා වේ:

  • Saraca asoca, දකුණු ආසියාවට සහ බටහිර මියන්මාරයට දේශීය වේ.
  • Saraca indica, නැගෙනහිර මියන්මාරය සහ අග්නිදිග ආසියාවට දේශීය වේ.

මෙය ‍පුරාතන ජෛනයන් සහ හින්දූන් සඳහා පූජනීය වෘක්ෂයක් ලෙස සැලකිණි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අශෝක ගස පිළිබඳ තොරතුරු, අශෝක ගස යනු කුමක්ද? අශෝක ගස යනු කුමක් දර්ශනය කරන්නේ?