අෂාන් සුභසිංහ

අෂාන් සුභසිංහ (ඉංග්‍රීසි: Ashan Priyanjan Subasinghe) යනු වර්තමාන ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල නායකයාය.

අෂාන් සුභසිංහ
උපත14 අගෝස්තු 1989
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩක

ජීවන සටහන්

අෂාන් සුභසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 2005 සිට 2008 දක්වා අෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 2008 දී නාලන්දා උප නායකයාවිය.

ආශ්‍රිත

අෂාන් සුභසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අෂාන් සුභසිංහ පිළිබඳ තොරතුරු, අෂාන් සුභසිංහ යනු කුමක්ද? අෂාන් සුභසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?