අසංඛ්‍යය

"අසං" සහ "සංඛය" යන මාගධී වදන් දෙක සම්බන්ධ වී "අසංඛය" යන වචනය බිහිවී ඇත. රාග, ද්වේශ, මෝහ යන "සං" අලෝභ, අද්වේශ, අමෝහ ලෙසින් අතහැරිය හැකිවීම "අසං" යන්නේ තේරුම වේ. රාග, ද්වේශ, මෝහ කෙනෙකුගේ සිතකින් සහමුලින්ම කපා සහමුලින්ම ඉවත් කළ හැකි බව "සංඛය" ලෙස හඳුන්වයි. බොහෝ දෙනා අසංඛය යනු 10^140 සැලකීමට හුරු වී සිටියත් "සාර අසංඛය කප්ප" හි අසංඛය යනු යම්කිසි සංඛ්‍යාවක් නොවේ. අසංඛය යන මාගධී වදනේ ඇත්තේ ගැඹුරු අර්ථයකි.

වැඩි විස්තර:

සාර අසංඛය කප්පය යනු කුමක්ද​?
http://atuvawa.sirisaddharmaya.net/338

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අසංඛ්‍යය පිළිබඳ තොරතුරු, අසංඛ්‍යය යනු කුමක්ද? අසංඛ්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?