අළු කෑදැත්තා

අළු කෑදැත්තා
(Sri Lanka Grey Hornbill)

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Coraciiformes
කුලය: Bucerotidae
ගණය: 'Ocyceros'
විශේෂය: ''O. gingalensis''
ද්වීපද නාමය
Ocyceros gingalensis
Shaw, 1811

පහතරට වනාන්තර වල සහ කඳුකරයේ මීටර් 1300 දක්වා ඉහළට දක්නට ලැබෙන අළු කෑදැත්තා කෙටි රවුම් සහ පළල් පියාපත් සහිත විශාල වශයෙන් ඵල භක්‍ෂක කුරුල්ලෙකි. විශාල වශයෙන් යැපෙන්නේ නුග ගෙඩි,වල් සාදික්කා,කීන දං,මාදුන් වැනි වන ඵල වර්ග මත නමුත් කටුස්සන් ගස් ගෙම්බන් සහ වන්දන් බඳු කෘමීන් වැනි කුඩා සතුන්ද ආහාරයට ගනී.අභිජනන සමය අප්‍රේල්-අගෝස්තු දක්වා වේ. කැදැල්ල ලොකු ගසක කඳේ සාමාන්‍යයෙන් තරමක ඉහළින් පිහිටි බෙනයකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අළු කෑදැත්තා පිළිබඳ තොරතුරු, අළු කෑදැත්තා යනු කුමක්ද? අළු කෑදැත්තා යනු කුමක් දර්ශනය කරන්නේ?