ආර්ථික ලිබරල්වාදය යනු ලිබරල්වාදයේ ප්‍රධාන කොටසකි. එය අයත් වන්නේ සම්ප්‍රදායික ලිබරල්වාදයටයි. මෙය 17 සහ 18 සියවස් වල මතුවූවකි.
ආර්ථික ලිබරල්වාදයේ විශ්වාසය වන්නේ පුද්ගලයා සමාජයේ වඩාත් වටිනාම ඒකකය වන බවත් රාජ්‍යයේ පාලනයෙන් සහ ඇඟිලි ගැසීම් වලින් තොරවීමේ නිදහස පුද්ගලයාට තිබිය යුතු බවත්ය.
නිදහස් වෙළඳ පොළක අවශ්‍යතාවය ද මෙහිදී ප්‍රධාන වශයෙන් මතු කරයි. රජයේ අඩුපාලනය යටතේ නිදහසේ වෙළඳාම් කිරීමට විකිණීමට සහ මිලදී ගැනීමට ඇති හැකියාව වෙනුවෙන් පෙනී සිටියි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආර්ථික ලිබරල්වාදය පිළිබඳ තොරතුරු, ආර්ථික ලිබරල්වාදය යනු කුමක්ද? ආර්ථික ලිබරල්වාදය යනු කුමක් දර්ශනය කරන්නේ?