ඇපලෝ 7 (ඔක්තොම්බර් 11 – 22, 1968) යනු නාසා ආයතනයෙහි ඇපලෝ වැඩසටහනෙහි පළමුවන මිනිසුන් සහිත පියාසැරිය වන අතර, 1967 ජනවාරි 27 දිනදී ගුවන් ගත කිරීම් අත්හදාබැලීමකදී ඇපලෝ 1 අභ්‍යාවකාශගාමීන් තිදෙනෙක් ගින්නකින් මිය යෑමෙන් පසුව කාර්යාංශය විසින් මිනිසුන් සහිත අභ්‍යාවකාශ චාරිකා යළි ඇරඹීම මෙයින් එළි දැක්විණි.
අභ්‍යාවකාශගාමීන් සහිත අභ්‍යාවකාශ යානයක සිට පළමු සජීවී රූපවාහිනී පුළුල්විදැහුම, ඇපලෝ 7 අභ්‍යාවකාශලාමීන් විසින් විකාශය කිරීම | |
| මෙහෙයුම් වර්ගය | මිනිසුන් සහිත CSM පරික්ෂණ පියාසැරිය |
|---|---|
| ක්‍රියාකරු | නාසා |
| COSPAR ID | 1968-089A |
| SATCAT № | 3486 |
| මෙහෙයුම් පැවතුම් කාලය | 10 දින, 20 පැය, 9 විනාඩි, 3 තත්පර |
| සමාප්ත කක්ෂ | 163 |
| අභ්‍යාවකාශයානා ගුණාංග | |
| අභ්‍යාවකාශ යානය | ඇපලෝ CSM-101 |
| නිෂ්පාදක | උතුරු ඇමරිකානු රොක්වෙල් |
| දියත් ස්කන්ධය | 16,519 කිලෝgrams (36,419 රාත්) |
| මෙහෙයුමෙහි ඇරඹුම | |
| අභ්‍යාවකාශගතකිරීම් දිනය | 15:02:45, ඔක්තෝබර් 11, 1968 (UTC) |
| රොකට්ටුව | සැටර්න් IB SA-205 |
| අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | කැනවරල් තුඩුව LC-34 |
| මෙහෙයුමෙහි අවසානය | |
| ගොඩබැසීම් දිනය | 11:11:48, ඔක්තෝබර් 22, 1968 (UTC) |
| ගොඩබැසීම් අඩවිය | උතුරු අත්ලාන්තික් සාගරය 27°32′N 64°04′W / 27.533°N 64.067°W |
ආශ්‍රිත
- ඕර්ලොෆ්, රිචර්ඩ් ඩබ්. (2004) [පළමු ප්‍රකාශය 2000]. "පටුන". ඇපලෝ බයි නම්බර්ස්: අ ස්ටැටිස්ටිකල් රෙෆරන්ස්. නාසා ඉතිහාස මාලාව. වොෂිංටන්, ඩී.සී.: නාසා. ISBN 0-16-050631-X. LCCN 00-061677. NASA SP-2000-4029. අගෝස්තු 23, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූලි 6, 2013.
{{cite book}}:|work=ignored (help); Unknown parameter|chapterurl=ignored (help); Unknown parameter|month=ignored (help) - "ඇපලෝ 7 මිෂන් රිපෝට්" (PDF). නාසා. දෙසැම්බර් 1, 1968. p. A-47.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇපලෝ 7 පිළිබඳ තොරතුරු, ඇපලෝ 7 යනු කුමක්ද? ඇපලෝ 7 යනු කුමක් දර්ශනය කරන්නේ?