ඇබර්ඩීන්

(Aberdeen) ඊසාන දිග ස්කොට්ලන්තයේ ප්රධානතම වරාය හා ඒරට තෙවන ලොකුම නුවරයි. ඩී සහ ඩොන් යන ගංගා දෙකට මැදිව පිහිටි මෙ නුවර 1991 වසරේදී 201,100ක් ජනයා විසූහ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇබර්ඩීන් පිළිබඳ තොරතුරු, ඇබර්ඩීන් යනු කුමක්ද? ඇබර්ඩීන් යනු කුමක් දර්ශනය කරන්නේ?