ඉස්ලාමීය අධ්‍යාපනය

මුල් පිටුව | ඉස්ලාමීය අධ්‍යාපනය

ඉස්ලාමීය අධ්‍යාපනයට ඉස්ලාම් ආගමට අදාළ න්‍යායන්ද නීතිමය අධ්‍යාපනයද අයත් වේ. ඊට අමතරව ඉස්ලාමීය විද්‍යාව සහ ආර්ථික ක‍්‍රම වේදයන්ද ඊට අයත්ය. මුස්ලිම් නොවන පිරිස් ඉස්ලාමීය අධ්‍යාපන ලෙස හඳුන්වන්නේ ඉස්ලාම් ආගම, සංස්කෘතිය , ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ අධ්‍යාපනයයි. වර්තමාන ලෝකයේ ඉස්ලාමීය අධ්‍යාපනය වඩාත් ව්‍යාප්තව ඇති අතර ඒ සඳහා සරසවි උපාධි පිරිනමන සරසවි බහුලව ඇත.

ආශ්‍රිත

  • ඉස්ලාම්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉස්ලාමීය අධ්‍යාපනය පිළිබඳ තොරතුරු, ඉස්ලාමීය අධ්‍යාපනය යනු කුමක්ද? ඉස්ලාමීය අධ්‍යාපනය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.