ඊළාම් යනු දකුණු ආසියානු රාජ්‍යයක් වූ ලංකා දිවයින හැඳින්වීමෙහිලා අතීතයේ භාවිතා වූවේ යැයි පවසමින්, දමිල ත්‍රස්තවාදීන් භාවිතා කලා යැයි පැවසෙන දෙමළ නාමය වේ.ඊලාම් (දමිළ: තාලාම්) යනු දකුණු ආසියානු දිවයිනේ දෙමළ නාමයයි. එහි නියම නාමය ශ්‍රී ලංකාව ලෙස හැඳින්වේ.
මූලාශ්‍ර
- Krishnamurti 2003, p. 19
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඊළාම් පිළිබඳ තොරතුරු, ඊළාම් යනු කුමක්ද? ඊළාම් යනු කුමක් දර්ශනය කරන්නේ?