උපතිස්ස නුවර අභය රජ

අභය රජ යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 474 සිට ක්‍රිපූ 454 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ සොහොයුරන් විසින් ඔවුන් අතුරින් උපතිස්ස නුවර මීළඟ රජ වීමට සුදුසුතම වැඩිමහලා බවට තෝරා ගැනීම නිසා, ඔහුගේ පියාවූ පඞුවස්දෙව් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ඔහු රජ විය.

අභය රජ
උපතිස්ස නුවර රජ
රාජ්‍ය සමයක්‍රිපූ 474– ක්‍රිපූ 454
පූර්වප්‍රාප්තිකයා පඬුවස්දෙව් රජ
අනුප්‍රාප්තිකයාතිස්ස රජ
වංශයවිජය
රාජවංශයසිංහ
පියා පඞුවස්දෙව් රජ
මවභද්දකච්චානා

මෙයද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උපතිස්ස නුවර අභය රජ පිළිබඳ තොරතුරු, උපතිස්ස නුවර අභය රජ යනු කුමක්ද? උපතිස්ස නුවර අභය රජ යනු කුමක් දර්ශනය කරන්නේ?