තිස්ස යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 454 සිට ක්‍රිපූ 437 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ වැඩිමහළු සොහොයුරු අභය රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් හෙතෙම සිංහාසනාරූඨ වූයේ සොහොයුරාගේ නෙරපීම හා සමගය. ඔහුගේ බාල සොහොයුරන් අට දෙනා විසින් අභය උපරාජයා ලෙසින් පත් කළේ, ඔහුගේ බෑණා වූ පණ්ඩුකාභය රජ අත්‍යන්තයෙන් පරාජය කළ විට ඔහු රාජාභිෂේක කරනු ලබන බවට එකඟ වෙමිනි. කෙසේවෙතත් පණ්ඩුකාභය විසින් ඔහු සිහසුනෙන් නෙරපන ලදි.
| තිස්ස රජ | |
|---|---|
| උපතිස්ස නුවර රජ | |
| රාජ්‍ය සමය | ක්‍රිපූ 454– ක්‍රිපූ 437 |
| පූර්වප්‍රාප්තිකයා | අභය රජ |
| අනුප්‍රාප්තිකයා | පණ්ඩුකාභය රජ |
| වංශය | විජය |
| පියා | පඞුවස්දෙව් රජ |
මෙයද බලන්න
- ශ්‍රී ලාංකික රජවරුන්ගේ ලැයිස්තුව
- මහාවංශය
- ශ්‍රී ලංකාවේ ඉතිහාසය
- ශ්‍රී ලංකාවේ ස්ථාන නාම
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උපතිස්ස නුවර තිස්ස රජ පිළිබඳ තොරතුරු, උපතිස්ස නුවර තිස්ස රජ යනු කුමක්ද? උපතිස්ස නුවර තිස්ස රජ යනු කුමක් දර්ශනය කරන්නේ?