උරේෂා රවිහාරි

උරේෂා රවිහාරි ශ්‍රී ලාංකික ගායිකාවක් වන අතර ඇය මෙම ක්ෂේත්‍රයට පියවර තැබූයේ අවුරුදු 10දීයි. ඇය විසින් කිහිප වරක් සරසවිය සම්මාන කිහිපයක් හිමිකර ගන්නා ලදි.

පසුබිම් ගායනයන්

  • 2007 - පියාඹන්න ආසයි
  • 2008 - රෝස කැලේ
  • 2012 - කුස පබා - ජල ධාරාවෝ
  • 2016 - පත්තිනි - සුදෝ සුදු
  • 2016 - ආදරණීය කතාවක්

සම්මාන

  • 2006 - හොඳම ගායිකාව - සිග්නිස් ස්වර්ණ සම්මාන
  • 2007 - සරසවිය හොඳම ගායිකාව - ආසයි මං පියාඹන්න
  • 2008 - සරසවිය හොඳම ගායිකාව - රෝස කැලේ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උරේෂා රවිහාරි පිළිබඳ තොරතුරු, උරේෂා රවිහාරි යනු කුමක්ද? උරේෂා රවිහාරි යනු කුමක් දර්ශනය කරන්නේ?