එංගලන්ත 19-පහළ ක්‍රිකට් කණ්ඩායම විසින් 1974 වසරෙහි සිට 19-පහළ නිල ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇත. 1991/92 වසරට පෙර ඔවුන් හැඳින්වුනේ එංගලන්ත යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් (ඉංග්ලන්ඩ් යං ක්‍රිකටර්ස්) ලෙසිනි.
හිටපු නායකයන් අතර මයික් ඇතර්ටන්, මයිකල් වෝන්, ඇලස්ටර් කුක් සහ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් වන අතර, ටෙස්ට් තරග වලදී ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායමෙහි නායක තනතුර හෙබවීමට ඔවුන් සියල්ල සමත්ව ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එංගලන්ත ජාතික 19-පහළ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ තොරතුරු, එංගලන්ත ජාතික 19-පහළ ක්‍රිකට් කණ්ඩායම යනු කුමක්ද? එංගලන්ත ජාතික 19-පහළ ක්‍රිකට් කණ්ඩායම යනු කුමක් දර්ශනය කරන්නේ?