එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා ලැයිස්තුව

එක් දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරග කරනු ලබන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි (අයිසීසී) පුර්ණ සාමාජිකයන් හෝ ඉහළතම ආශ්‍රිත සහ අනුබද්ධ සාමාජිකයන් සය දෙනා යන්නන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් අතර වෙයි. ටෙස්ට් තරග මෙන් නොව, එදිජා තරග සමන්විත වන්නේ, එක් කණ්ඩායමකට එක් ඉනිමක් ලෙසින් වන අතර, ඕවර සංඛ්‍යාව පිළිබඳ සීමාවක්ද සහිතවය. ඕවර සංඛ්‍යා සීමාව, වර්තමානයෙහි ඉනිමකට ඕවර 50 වන නමුදු, අතීතයෙහිදී මෙම සංඛ්‍යාව, ඕවර 55 හෝ 60 විය. එදිජා ක්‍රිකට් යනු ලැයිස්තු-ඒ ක්‍රිකට් වන බැවින්, එදිජා තරග සම්බන්ධ සංඛ්‍යාන සහ පිහිටුවන ලද වාර්තා, ලැයිස්තු-ඒ වාර්තා සඳහාද ගණන් ගනු ලැබෙයි. එදිජා තරගයක් ලෙසින් ක්‍රීඩා කෙරී ඇති බවට දැන් හඳුනාගෙන ඇති පැරණීම තරගය ක්‍රීඩා කර ඇත්තේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර 1971 ජනවාරි මාසයෙහිදීය; එතෙක් පටන්, කණ්ඩායම් 26 ක් විසින්, එදිජා තරග 3,000 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත. තරග පැවැත්වීමේ වාර ගණනෙහි අනවරත ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, මෙම ඉහළ යෑමට හේතුව ලෙසින් පාර්ශවික වශයෙන් දැක්විය හැක්කේ එදිජා-ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව ඉහළ යෑම සහ, එම ජාතීන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලයන් විසින් ඔවුන්ගේ ආදායම උපරිම කර ගැනුම සඳහා උත්සාහ යෙදීම වෙයි.

ආසියානු XI ක්‍රිකට් කණ්ඩායම හැරුණු කොට,ජයග්‍රහණ ප්‍රතිශතය ප්‍රකාර, එදිජා ක්‍රිකට් ක්‍රීඩාවෙහි වඩාත්ම සඵලදායක කණ්ඩායම වන්නේ, ඔවුන් ක්‍රීඩා කර ඇති එදිජා තරග 483 අතුරින් තරග 300 ක් (64.36%) ජයග්‍රශණය කොට ඇති දකුණු අප්‍රිකාව වෙයි. මීට හාත්පසින්ම විරුද්ධ වශයෙන්, එක් එදිජා තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට කණ්ඩායම් සතරක් විසින් අසමත් වී ඇත: නැගෙනහිර අප්‍රිකාව, හොංකොං, නැමිබියාව සහ, ඇඑජ වෙති. සංගණ්‍ය එදිජා වාර්තා අතර, දිගුම ජයග්‍රහණ අනුක්‍රමය (ඕස්ට්‍රේලියාව, 21), දිගුම පරාජය ලැබීම අනුක්‍රමය (බංග්ලාදේශය, 23), වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව (රොහිත් ශර්මා, 264), හොඳම පන්දු යැවීමේ සටහන (චමින්ද වාස්, 8–19), ඕවරයක් තුල වැඩිම ලකුණු සංඛ්‍යාව (හර්ෂල් ගිබ්ස්, 36) සහ වේගවත්ම ශතකය (ඒබී ඩි විලියර්ස්, පන්දු 31) දැකිය හැක ).

රටවල් විසින් ඔවුන් ක්‍රීඩා කරන එදිජා තරග සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමේ ප්‍රවණතාවය වෙතින් සිදුවී ඇත්තේ, රාශිභූත ලැයිස්තුවන්හී ප්‍රමුඛතාවය ගැවීමට නූතන ක්‍රීඩකයන්ට හැකි වීම වෙයි. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් විසින්, මුළු ලකුණු 18,426 සහිතව, එදිජා තරග වලදී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර ඇත. ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් විසින්, මුළු කඩුළු 534 සහිතව, එදිජා තරග වලදී වැඩිම කඩුළු-දවන්නා බවට පත්ව සිටියි. කඩුළු-රකින්නෙකු විසින් සිදු කල වැඩිම දවා ගැනීම් සඳහා වාර්තාව දරන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර විසින් වන අතර පන්දු රකින්නෙකු විසින් ලබා ඇති වැඩිම උඩ පන්දු පිළිබඳ වාර්තාව සතු වන්නේ ශ්‍රී ලාංකික මහේල ජයවර්ධන වෙතය.

ලැයිස්තු ගත කිරීමේ උපමාන

සාමාන්‍ය ලෙසින් එක් එක් ප්‍රවර්ගයෙහි ඉහළතම පහ ලැයිස්තු ගත කෙරෙයි (පහ අතරින් අවසන් ස්ථානය සඳහා සමාන ප්‍රතිඵලයක් ඇති විට, සමාන ප්‍රතිඵල දරන සියළු වාර්තා දරන්නන් ලැයිස්තු ගත කෙරෙති).

ලැයිස්තු ගත කිරීමේ අංකනය

කණ්ඩායම් අංකනය

  • (300–3) විසින් දක්වනුයේ, සඵල ලකුණු හඹා යෑම නිසා හෝ පන්දු යැවීමට තවත් ඕවර ඉතිරි නොවීම (හෝ යැවීමට නොහැකි වීම) නිසා හෝ, කණ්ඩායමක් විසින් කඩුළු තුනක් දැවී ලකුණු 300 රැස් කොට ඉනිම නිමා කර ඇති බවය.
  • (300) විසින් දක්වනුයේ, කණ්ඩායමක් විසින් ලකුණු 300 රැස් කොට සියළු දෙන දැවී ගිය බව වන අතර, මෙය සිදුවීම කඩුළු දහයම අහිමිවීම නිසා හෝ පිතිකරුවන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට හෝ පිතිකරණයෙහි යෙදීමට නොහැකි වීම නිසා සහ අනෙකුත් කඩුළු අහිමිවීම නිසා හෝ විය හැක.

පිතිකරණ අංකනය

  • (100*) දක්වනුයේ, පිතිකරුවෙකු විසින් ලකුණු 100 රැස් කොට නොදැවී සිටින බවයි.
  • (175) දක්වනුයේ, පිතිකරුවෙකු ලකුණු 175 රැස් කිරීමෙන් අනතුරුව දැවී ගිය බවයි.

පන්දු යැවීමේ අංකනය

  • (5–40) දක්වනුයේ, පන්දු යවන්නෙකු විසින් ලකුණු 40 ක් පමණක් ලබා දෙමින් කඩුළු 5 ක් දවා ගත් බවයි.
  • (49.5 ඕවර) දක්වනුයේ, කණ්ඩායමක් විසින් සම්පූර්ණ ඕවර (එක එකක් නීත්‍යානුකූල පන්දු යැවීම හයකින් සමන්විත) 49 ක් සහ, පන්දු යැවීම් පහක් පමණකින් සමන්විත එක් අසම්පූර්ණ ඕවරයක්ද යවා ඇති බවයි.

දැනට ක්‍රීඩා කරන

  • දැනට එදිජා තරග ක්‍රීඩා කරන වාර්තාධාරීන් (එනම්, ඔවුන්ගේ ලැයිස්තුගත වාර්තා විස්තර වෙනස් වීමට ලක් විය හැක) ‡ වෙතින් දක්වනු ලැබෙති.

තරග වාර

  • බොහෝ රටවල ක්‍රිකට් ක්‍රීඩා කෙරෙන්නේ ගිම්හාන මාස වලදීය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන්නෙහි ගෘහාශ්‍රිත ක්‍රිකට් තරග වාර මෙම නිසා දින දසුන් වසර දෙකක් සහිත විය හැකි අතර, සම්මතය පරිදී (නිද.) "2008–09" ලෙසින් තරග කරන බවක් පැවසෙයි එංගලන්තයේ ක්‍රිකට් තරග වාරයක් දැක්වෙනුයේ එක් වසරකිනි. නිද. "2009". ජාත්‍යන්තර එදිජා තරග වාරයක් හෝ තරග මාලාවක් හෝ මෙයට වඩා කෙටි කාල සීමාවක් තුල පැවැත්වෙනවා විය හැකි අතර, ක්‍රික්ඉන්ෆෝ විසින් මෙම ගැටළුව නිරාකරණය කර ගන්නේ "කිසියම් වසරක මැයි සහ සැප්තැම්බර් අතර ඇරඹෙන ඕනෑම තරග මාලාවක් හෝ තරග හෝ එම අදාල වසර තුල තරග වාරයක ක්‍රීඩා කෙරෙන බවට සැලකෙන අතර, ඔක්තොම්බර් සහ අප්‍රේල් අතර ඇරඹුනු ඒවා අදාල වසර-අතර තරග වාරයක ක්‍රීඩා කල බවට සැලකේ" යැයි පැවසීමෙනි. වාර්තා වගු තුලදී, වසර-දෙකක කාලාන්තරයක් සාමාන්‍යයෙන් පෙන්නුම් කරනුයේ, ඉහත නම් කල රටවල් අතුරින් හකක ගෘහාශ්‍රිත තරග වාරයක් තුල එම වාර්තාව තබා ඇති බවයි.

කණ්ඩායම් වාර්තා

කණ්ඩායම් ජයග්‍රහණ, පරාජ, තරග සම වීම් සහ, ප්‍රතිඵල විරහිත වීම්

කණ්ඩායම පළමු එදිජා තරග ජය පැරදුම සමසම ප්‍රතිඵල-නැත ජයග්‍රාහීබව
අප්‍රිකා XI 0017-08-20052005 අගෝස්තු 17 6 1 4 0 1 20.00
ආසියා XI 0010-01-20052005 ජනවාරි 10 7 4 2 0 1 66.66
නැගෙනහිර අප්‍රිකාව 0007-06-19751975 ජූනි 7 3 0 3 0 0 0.00
අයිසීසී ලෝක XI 0010-01-20052005 ජනවාරි 10 4 1 3 0 0 25.00
 ඇෆ්ගනිස්ථානය 0019-04-20092009 අප්‍රේල් 19 49 25 24 0 0 51.02
 ඕස්ට්‍රේලියාව 0005-01-19711971 ජනවාරි 5 851 524 287 9 31 64.45
 බංග්ලාදේශය 0031-03-19861986 මාර්තු 31 296 86 206 0 4 29.45
 බර්මියුඩා 0017-05-20062006 මැයි 17 35 7 28 0 0 20.00
 කැනඩාව 0009-06-19791979 ජූනි 9 77 17 58 0 2 22.66
 එංගලන්තය 0005-01-19711971 ජනවාරි 5 642 308 306 7 21 50.16
 හොංකොං 0016-07-20042004 ජූලි 16 8 0 8 0 0 0.00
 ඉන්දියාව 0013-07-19741974 ජූලි 13 875 440 389 7 39 53.05
 අයර්ලන්තය 0013-06-20062006 ජූනි 13 93 43 42 3 5 50.56
 කෙන්යාව 0018-02-19961996 පෙබරවාරි 18 154 42 107 0 5 28.18
 නැමිබියාව 0010-02-20032003 පෙබරවාරි 10 6 0 6 0 0 0.00
 නෙදර්ලන්තය 0017-02-19961996 පෙබරවාරි 17 76 28 44 1 3 39.04
 නවසීලන්තය 0011-02-19731973 පෙබරවාරි 11 677 295 339 6 37 46.56
 පකිස්තානය 0011-02-19731973 පෙබරවාරි 11 834 442 367 8 17 54.58
 පපුවා නවගිනිය 0008-11-20142014 නොවැම්බර් 8 2 2 0 0 0 100.00
 ස්කොට්ලන්තය 0016-05-19991999 මැයි 16 77 26 47 1 3 35.61
 දකුණු අප්‍රිකාව 0010-11-19911991 නොවැම්බර් 10 532 329 182 6 15 64.21
 ශ්‍රී ලංකාව 0007-06-19751975 ජූනි 7 749 355 358 4 32 49.79
 එක්සත් අරාබි එමීර් 0013-04-19941994 අප්‍රේල් 13 22 5 17 0 0 22.72
 එක්සත් ජනපද 0010-09-20042004 සැප්තැම්බර් 10 2 0 2 0 0 0.00
 බටහිර ඉන්දීය කොදෙව් 0005-09-19731973 සැප්තැම්බර් 5 728 372 324 8 24 53.40
 සිම්බාබ්වේ 0009-06-19831983 ජූනි 9 441 114 313 5 9 26.96

විශාලතම ජයග්‍රහණ (ලකුණු වලින්)

ලකුණු කණ්ඩායම් ස්ථානය තරග වාරය
290 ලකුණු  නවසීලන්තය (402–2) විසින්  අයර්ලන්තය (112) පැරදවිණි මැනෝෆීල්ඩ් පාර්ක්, ඇබර්ඩීන් 2008
275 ලකුණු  ඕස්ට්‍රේලියාව (417–6) විසින්  ඇෆ්ගනිස්ථානය (142) වකා, පර්ත් 2014–15
272 ලකුණු  දකුණු අප්‍රිකාව (399–6) විසින්  සිම්බාබ්වේ (127) පැරදවිණි විලෝමොර් පාක්, බෙනෝනි 2010–11
258 ලකුණු  දකුණු අප්‍රිකාව (301–8) විසින්  ශ්‍රී ලංකාව (43) පැරදවිණි බෝලන්ඩ් පාක්, පර්ල් 2011–12
257 ලකුණු  ඉන්දියාව (413–5) විසින්  බර්මියුඩා (156) ක්වීන්ස් පාක් ඕවල්, පෝට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ් 2006–07
 දකුණු අප්‍රිකාව (408–5) විසින්  බටහිර ඉන්දීය කොදෙව් (151) සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි 2014–15

අවසාන යාවත්කාලය: 4 මාර්තු 2015

විශාලතම ජයග්‍රහණ (ඉතිරිවූ පන්දු වලින්)

පන්දු කණ්ඩායම් ස්ථානය තරග වාරය
277 පන්දු†  එංගලන්තය (46–2) විසින්  කැනඩාව (45) පැරදවිණි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර් 1979
274 පන්දු  ශ්‍රී ලංකාව (40–1) විසින්  සිම්බාබ්වේ (38) පැරදවිණි සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ 2001–02
272 පන්දු  ශ්‍රී ලංකාව (37–1) විසින්  කැනඩාව (36) පැරදවිණි බෝලන්ඩ් පාක්, පර්ල් 2002–03
264 පන්දු  නවසීලන්තය (95–0) විසින්  බංග්ලාදේශය (93) පැරදවිණි ක්වීන්ස්ටවුන් ඉවෙන්ට්ස් සෙන්ටර්, ක්වීන්ස්ටවුන්, නවසීලන්තය 2007–08
253 පන්දු  ඕස්ට්‍රේලියාව (66–1) විසින්  එක්සත් ජනපද (65) පැරදවිණි ද රොස් බෝල්, සවුතැම්ප්ටන් 2004

අවසාන යාවත්කාලය: 3 පෙබරවාරි 2015
†මෙම තරගය ක්‍රීඩා කෙරුනේ ඉනිමකට ඕවර 60 ක් සහිතවය

නොකඩවාම ලද ජයග්‍රහණ

ජයග්‍රහණ කණ්ඩායම පළමු ජයග්‍රහණය අවසන් ජයග්‍රහණය
21  ඕස්ට්‍රේලියාව  එංගලන්තය හෝබාට් හිදී, 11 ජනවාරි 2003  බටහිර ඉන්දීය කොදෙව් පෝර්ට් ඔෆ් ස්පේන් හිදී, 24 මැයි 2003
12  දකුණු අප්‍රිකාව[a]  එංගලන්තය සෙන්චූරියන් හිදී, 13 පෙබරවාරි 2005  නවසීලන්තය පෝර්ට් එලිසබෙත් හිදී, 30 ඔක්තොම්බර් 2005
 පකිස්තානය  ඉන්දියාව ජායිපූර් හිදී, 18 නොවැම්බර් 2007  බංග්ලාදේශය ඩකා හිදී, 8 ජූනි 2008
11  බටහිර ඉන්දීය කොදෙව්  එංගලන්තය ලෝඩ්ස් හිදී, 4 ජූනි 1984  ශ්‍රී ලංකාව පර්ත් හිදී, 2 පෙබරවාරි 1985
 ඕස්ට්‍රේලියාව[b]  ස්කොට්ලන්තය බැස්ටේර් හිදී, 14 මාර්තු 2007  ශ්‍රී ලංකාව බ්‍රිජ්ටවුන් හිදී, 28 අප්‍රේල් 2007
ප්‍රතිඵල විරහිත තරග ඉහත වගුවෙහිදී සැලකෙන්නේ පරාජයවීම් හා ජය පැරදුමෙන් තොර ලෙසිනි.

අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

සටහන්:

  • ^[a]  මෙම අනුක්‍රමය ඇරඹුනේ ප්‍රතිඵල-විරහිත තරගයකින් වන අතර එය අවසන් වූයේද ප්‍රතිඵල-විරහිත තරගයකිනි. පළමු ජයග්‍රහණය වූයේ එංගලන්තයට එරෙහිව වන අතර, තරග හතකින් තරග මාලාවක 7වන සහ අවසාන එදිජා (එදිජා 2226) විය. 6වන එදිජා (එදිජා 2225) ප්‍රතිඵල-විරහිත වූ අතර, එයට පෙර දකුණු අප්‍රිකාව විසින් 3වන (එදිජා 2221), 4වන (එදිජා 2223) සහ, 5වන (එදිජා 2224) එදිජාවන් ජයග්‍රහණය කර තිබුණි. මෙම ප්‍රතිඵල-විරහිත තරගය නොසලකා හැරිය විට, අනුක්‍රමය සඳහා තරග 15 අයත් වෙයි. අවසාන ජයග්‍රහණය වූයේ, නවසීලන්තයට එරෙහිව වන අතර, තරග පහකින් සමන්විත තරග මාලාවක 3වන එදිජා (එදිඩා 2289) විය. 4වන එදිජා (එදිජා 2292) ප්‍රතිඵල විරහිත වූ අතර, දකුණු අප්‍රිකාව විසින් 5වන එදිජා (එදිජා 2293) මෙන්ම, ඊළඟ තරග මාලාවෙහිදී ඉන්දියාවට එරෙහිව 1වන එදිජා (එදිජා 2297) ජයග්‍රහණය කොට, 2වන එදිජා (එදිජා 2298) ඉන්දියාවට පරාජය විය. මෙම ප්‍රතිඵල-විරහිත තරගයද නොසලකා හැරියහොත්, දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණ මාලාව, තරග 17 දක්වා ඉහළ නැංවෙනු ඇත.
  • ^[b]  මෙම අනුක්‍රමය කෙළවර වූයේ ප්‍රතිඵල-විරහිත තරගයකිනි. අවසන් ජයග්‍රහණය වූයේ 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය (එදිජා 2581) විය. ඔස්ට්‍රේලියාවේ ඊළඟ එදිජා (එදිජා 2621) වූයේ ඉන්දියාවට එරෙහි තරග සයක තරග මාලාවක පළමුවැන්න විය; එය ප්‍රතිඵල-විරහිත තරගයක් විය. තරග මාලාවෙහි ඊළඟ එදිජා දෙක (එදිජා 2623 සහ 2625) ජයග්‍රහණය කල අතර 4වන එදිජා (එදිජා 2627) පරාජය විය. මෙම ප්‍රතිඵල-විරහිත තරගය නොසලකා හරින්නේ නම්, ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී රැල්ලට දෙවන හා තෙවන එදිජා එක් වීමෙන් එය තරග 13 දක්වා දිගු වනු ඇත.

නොකඩවා ලද පරාජයන්

පරාජයන් කණ්ඩායම පළමු පරාජය අවසන් පරාජය
23  බංග්ලාදේශය[a]  බටහිර ඉන්දීය කොදෙව් ඩකා හිදී, 8 ඔක්තොම්බර් 1999  දකුණු අප්‍රිකාව කිම්බර්ලි හිදී, 9 ඔක්තොම්බර් 2002
22  බංග්ලාදේශය  පකිස්තානය මොරටුවෙහිදී, 31 මාර්තු 1986  ඉන්දියාව මොහාලි හිදී, 14 මැයි 1998
18  සිම්බාබ්වේ  ඉන්දියාව ලෙස්ටර් හිදී, 11 ජූනි 1983  ඕස්ට්‍රේලියාව හෝබාර්ට් හිදී, 14 මාර්තු 1992
 බංග්ලාදේශය[a]  දකුණු අප්‍රිකාව බ්ලුම්ෆොන්ටයින් හිදී, 22 සැප්තැම්බර් 2003  එංගලන්තය ඩකා හිදී, 12 නොවැම්බර් 2003
17  සිම්බාබ්වේ  ශ්‍රී ලංකාව බුලවායෝ හිදී, 20 අප්‍රේල් 2004  එංගලන්තය බුලවායෝ හිදී, 5 දෙසැම්බර් 2004
ප්‍රතිඵල විරහිත තරග ඉහත වගුවෙහිදී සැලකෙන්නේ ජයග්‍රහණ හා ජය පැරදුමෙන් තොර ලෙසිනි.

අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

සටහන්:
  • ^[a]  තරග-23 අනුක්‍රමය අවසන් වූයේ ප්‍රතිඵල-විරහිත තරගයකිනි (එදිජා 1904). ඉන්පසු තවත් පරාජයවීම් සතරක් සිදු වුනු අතර, ඉන්පසු තවද ප්‍රතිඵල-විරහිත තරගයක් සිදුවී (එදිජා 1956), ඉන්පසු බංග්ලාදේශයේ තරග 18 පරාජය වීමේ අනුක්‍රමය සිදු විය. මෙම ප්‍රතිඵල-විරහිත තරග නොසලකා හැරිය විටදී, බංග්ලාදේශයේ තරග 23 පරාජය වීමේ අනුක්‍රමය සහ තරග 18 පරාජය වීමේ අනුක්‍රමය, අතරමැදි පරජය සතර සමගින් එක්ව, තරග 45 ක් දිගු තනි පරාජයවීමේ අනුක්‍රමයක් තනයි.

කණ්ඩායම් විසින් ලකුණු-රැස්කිරීම් වාර්තා

ඉනිමක වැඩිම මුළු ලකුණු

මෙයද බලන්න: ඉනිමක වැඩිම මුළු ලකුණු
ලකුණු කණ්ඩායම ස්ථානය තරග වාරය
443–9 (50 ඕවර)  ශ්‍රී ලංකාව එරෙහි  නෙදර්ලන්තය අම්ස්ටල්ෆීන් 2006
439–2 (50 ඕවර)  දකුණු අප්‍රිකාව එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් ජොහැනස්බර්ග් 2014–15
438–9 (49.5 ඕවර)†  දකුණු අප්‍රිකාව එරෙහි  ඕස්ට්‍රේලියාව ජොහැනස්බර්ග් 2005–06
434–4 (50 ඕවර)†  ඕස්ට්‍රේලියාව එරෙහි  දකුණු අප්‍රිකාව ජොහැනස්බර්ග් 2005–06
418–5 (50 ඕවර)  දකුණු අප්‍රිකාව එරෙහි  සිම්බාබ්වේ පෝචස්ත්‍රම් 2006–07
418–5 (50 ඕවර)  ඉන්දියාව එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් ඉන්දෝර් 2011–12
අවසාන යාවත්කාලය: 3 පෙබරවාරි 2015
†වාර්තා කිහිපයක් පිහිටුවන ලද, මෙම තරගය පිළිබඳ වඩාත් විස්තර සඳහා, තරග වාර්තාව බලන්න.

තරගයක‍ වැඩිම සමස්ත ලකුණු ගණන

ලකුණු කණ්ඩායම් ස්ථානය තරග වාරය
872–13 (99.5 ඕවර)†  ඕස්ට්‍රේලියාව (434–4) එරෙහි  දකුණු අප්‍රිකාව (438–9) ජොහැනස්බර්ග් 2005–06
825–15 (100 ඕවර)  ඉන්දියාව (414–7) එරෙහි  ශ්‍රී ලංකාව (411–8) රාජ්කෝට් 2009–10
730–9 (100.0 ඕවර)  දකුණු අප්‍රිකාව (439-2) එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් (291-7) ජොහැනස්බර්ග් 2014–15
726–14 (95.5 ඕවර)  ඉන්දියාව (392–4) එරෙහි  නවසීලන්තය (334) ක්‍රයිස්ට්චර්ච් 2008–09
721–6 (93.3 ඕවර)  ඕස්ට්‍රේලියාව (359–5) එරෙහි  ඉන්දියාව (362–1) ජායිපූර් 2013–14

අවසාන යාවත්කාලය: 3 පෙබරවාරි 2015
† වාර්තා කිහිපයක් පිහිටුවන ලද, මෙම තරගය පිළිබඳ වඩාත් විස්තර සඳහා, තරග වාර්තාව බලන්න.

සඵලවත් හඹායෑම් වලදී වැඩිතම ලකුණු

ලකුණු කණ්ඩායම් ස්ථානය තරග වාරය
438–9 (49.5 ඕවර)†  දකුණු අප්‍රිකාව එරෙහි  ඕස්ට්‍රේලියාව ජොහැනස්බර්ග් 2005–06
362–1 (43.3 ඕවර)  ඉන්දියාව එරෙහි  ඕස්ට්‍රේලියාව ජායිපූර් 2013–14
351–4 (49.3 ඕවර)  ඉන්දියාව එරෙහි  ඕස්ට්‍රේලියාව නාග්පූර් 2013–14
350–9 (49.3 ඕවර)  නවසීලන්තය එරෙහි  ඕස්ට්‍රේලියාව හැමිල්ටන් 2006–07
340–5 (48.4 ඕවර)  නවසීලන්තය එරෙහි  ඕස්ට්‍රේලියාව ඕක්ලන්ඩ් 2006–07

අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015
†වඩාත් විස්තර සඳහා තරග වාර්තාව බලන්න.

ඉනිමකදී අඩුම මුළු ලකුණු

ලකුණු කණ්ඩායම් ස්ථානය තරග වාරය
35 (18 ඕවර)  සිම්බාබ්වේ එරෙහි  ශ්‍රී ලංකාව හරාරේ 2004
36 (18.4 ඕවර)  කැනඩාව එරෙහි  ශ්‍රී ලංකාව පර්ල් 2003
38 (15.5 ඕවර)  සිම්බාබ්වේ එරෙහි  ශ්‍රී ලංකාව කොළඹ 2001
43 (19.5 ඕවර)  පකිස්තානය එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් කේප්ටවුන් 1993
43 (20.1 ඕවර)  ශ්‍රී ලංකාව එරෙහි  දකුණු අප්‍රිකාව පර්ල් 2012
අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

පුද්ගලික වාර්තා

ශී ලංකාවේ පලමු ශතකය (පිතිකරණය)===

අභිවෘත්තියෙහි වඩාත්ම ලකුණු

ලකුණු ඉනිම ක්‍රීඩකයා කාල සීමාව
18,426 452 සචින් ටෙන්ඩුල්කාර් 1989–2012
13,739 375 කුමාර් සංගක්කාර 2000–වර්තමානය
13,704 365 රිකී පොන්ටිං 1995–2012
13,430 433 සනත් ජයසූරිය 1989–2011
12,625 415 මහේල ජයවර්ධන 1998–වර්තමානය
අවසන් යාවත්කාලය: 22 පෙබරවාරි 2015
අභිවෘත්තියෙහි වඩාත්ම ලකුණු – වාර්තාවේ ප්‍රගමනය
ලකුණු ක්‍රීඩකයා මෙදින තෙක් වාර්තාව රැකිණි වාර්තාව රැකුණු කාල සීමාව
82 ජෝන් එඩ්රිච් 24 අගෝස්තු 1972 1 වසර, 232 දින
113 ග්‍රෙග් චැපල් 26 අගෝස්තු 1972 2 දින
144 ඉයන් චැපල් 28 අගෝස්තු 1972 2 දින
302 ඩෙනිස් ඒමිස් 31 මාර්තු 1974 1 වසර, 215 දින
316 ඉයන් චැපල් 13 ජූලි 1974 104 දින
322 ඩෙනිස් ඒමිස් 15 ජූලි 1974 2 දින
400 කීත් ෆ්ලෙචර් 5 ජූනි 1975 325 දින
509 ඩෙනිස් ඒමිස් 11 ජූනි 1975 6 දින
599 කීත් ෆ්ලෙචර් 14 ජූනි 1975 3 දින
859 ඩෙනිස් ඒමිස් [a] 21 දෙසැම්බර් 1979 4 වසර, 190 දින
867 ග්‍රෙග් චැපල් 23 දෙසැම්බර් 1979 2 දින
883 විව් රිචර්ඩ්ස් 26 දෙසැම්බර් 1979 3 දින
953 ග්‍රෙග් චැපල් 16 ජනවාරි 1980 21 දින
1,059 විව් රිචර්ඩ්ස් 28 මැයි 1980 133 දින
1,133 ගෝර්ඩ්න් ග්‍රිනිජ් 25 නොවැම්බර් 1980 181 දින
1,154 ග්‍රෙග් චැපල් 5 දෙසැම්බර් 1980 11 දින
1,211 විව් රිචර්ඩ්ස් 7 දෙසැම්බර් 1980 2 දින
2,331 ග්‍රෙග් චැපල් [b] 7 දෙසැම්බර් 1983 3 වසර
6,501 විව් රිචර්ඩ්ස් 9 නොවැම්බර් 1990 6 වසර, 337 දින
8,648 ඩෙස්මන්ඩ් හේන්ස්[c] 8 නොවැම්බර් 1996 5 වසර, 365 දින
9,378 මොහමඩ් අසාරුදීන්[d] 15 ඔක්තොම්බර් 2000 3 වසර, 342 දින
18,426 සචින් ටෙන්ඩුල්කාර්[e] වර්තමාන වර්ෂ &0000000000000025.00000025, දින &0000000000000091.00000091

අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015


සටහන්:

  • ^[a]  ඩෙනිස් ඒමිස් ලකුණු 859 ලබා තිබියදී ඔහුගේ අභිවෘත්තිය නිමා කලේය
  • ^[b]  ග්‍රෙග් චැපල් ලකුණු 2,331 ලබා තිබියදී ඔහුගේ අභිවෘත්තිය නිමා කලේය
  • ^[c]  ඩෙස්මන්ඩ් හේන්ස් ලකුණු 8,648 ලබා තිබියදී ඔහුගේ අභිවෘත්තිය නිමා කලේය
  • ^[d]  මොහමඩ් අසාරුදීන් ලකුණු 9,378 ලබා තිබියදී ඔහුගේ අභිවෘත්තිය නිමා කලේය
  • ^[e]  සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 18,426 ලබා තිබියදී ඔහුගේ අභිවෘත්තිය නිමා කලේය

වැඩිම පුද්ගලික ලකුණු රැස් කිරීම්

මෙයද බලන්න: එදිජා තරග වලදී වැඩිම පුද්ගලික ලකුණු රැස් කිරීම් ලැයිස්තුව
ලකුණු ක්‍රීඩකයා තරගය ස්ථානය තරග වාරය
264 රෝහිත් ශර්මා‡  ඉන්දියාව එරෙහි  ශ්‍රී ලංකාව කොල්කතා 2014–2015
219 විරේන්ද්‍ර ෂෙවාග්‡  ඉන්දියාව එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් ඉන්දෝර් 2011–2012
215 ක්‍රිස් ගේල්  බටහිර ඉන්දීය කොදෙව් එරෙහි  සිම්බාබ්වේ කැන්බරා 2015
209 රෝහිත් ශර්මා‡  ඉන්දියාව එරෙහි  ඕස්ට්‍රේලියාව බැංගලෝරය 2013–2014
200* සචින් ටෙන්ඩුල්කාර්  ඉන්දියාව එරෙහි  දකුණු අප්‍රිකාව ග්වලියර් 2009–2010
අවසාන යාවත්කාලය: 24 පෙබරවාරි 2015

වැඩිම පුද්ගලික ලකුණු රැස් කිරීම් කාලානුරූපය අනුව

දිනය ලකුණු ක්‍රීඩකයා තරග ලකුණු පුවරුව සටහන්
5 ජනවාරි 1971 82 ජෝන් එඩ්රිච් ලකුණු පුවරුව
  • පළමු එදිජා අර්ධ-ශතකය
  • තරගය පැරදුණි
24 අගෝස්තු 1972 103 ඩෙනිස් ඒමිස් ලකුණු පුවරුව
  • පළමු එදිජා ශතකය
  • ඉලක්කය හඹායෑමේදී සාක්ෂාත් කෙරිණි
7 සැප්තැම්බර් 1973 105 රෝයි ෆ්‍රෙඩ්රික්ස් ලකුණු පුවරුව
  • ඉලක්කය හඹායෑමේදී සාක්ෂාත් කෙරිණි
31 අගෝස්තු 1974 116* ඩේවිඩ් ලොයිඩ් ලකුණු පුවරුව
  • තරගය පැරදුණි
7 ජූනි 1975 137 ඩෙනිස් ඒමිස් ලකුණු පුවරුව
  • ලෝක කුසලාන
  • වාර්තාවට යළි හිමිකම් පෑමට සමත්වූ එකම ක්‍රීඩකයා
7 ජූනි 1975 171* ග්ලෙන් ටර්නර් ලකුණු පුවරුව
  • ලෝකකුසලාන
  • පළමු එදිජා 150
18 ජූනි 1983 175* කපිල් දේව් ලකුණු පුවරුව
  • ලෝක කුසලාන
31 මැයි 1984 189* විව් රිචර්ඩ්ස් ලකුණු පුවරුව
21 මැයි 1997 194 සයීඩ් අන්වර් ලකුණු පුවරුව
16 අගෝස්තු 2009 194* චාල්ස් කොවන්ට්‍රී ලකුණු පුවරුව
  • වාර්තාව සම කල මුත් නොදැවී සිටියේය.
  • තරගය පැරදුණි
24 පෙබරවාරි 2010 200* සචින් ටෙන්ඩුල්කාර් ලකුණු පුවරුව
  • පිරිමි එදිජා ක්‍රිකට් ක්‍රීඩාවෙහි පළමු ද්විත්ව ශතකය
8 දෙසැම්බර් 2011 219 විරේන්ද්‍ර ෂෙවාග් ලකුණු පුවරුව
  • එදිජා ක්‍රිකට් ඉතිහාසයෙහි ද්විත්ව ශතක දෙකක් රැස් කල පළමු පිරිමි ක්‍රීඩකයා

වැඩිම අභිවෘත්තිමය සාමාන්‍යය

සාමාන්‍යය ඉනිම ලකුණු ක්‍රීඩකයා කාල සීමාව
67.00 32 1541 රයන් ටෙන් ඩූෂ්හාට් 2006–2011
55.93 105 5370 හෂීම් අම්ලා 2008–වර්තමානය
53.58 196 6912 මයිකල් බෙවන් 1994–2004
52.07 223 8280 මහේන්ද්‍ර සිං දෝනි 2004–වර්තමානය
52.97 173 7484 ඒබී ඩි විලියර්ස් 2005–වර්තමානය
සුදුසුකම: ඉනිම 20.

අවසන් යාවත්කාලය: 16 පෙබරවාරි 2015

හොඳම ලකුණු රැස්කිරීමේ වේගයන්

ලකුණු රැස්කිරීමේ වේගය ලකුණු ක්‍රීඩකයා කාල සීමාව
130.35 773 කෝරි ඇන්ඩර්සන්‡ 2013–වර්තමානය
130.04 909 අන්ඩ්‍රේ රස්ල්‡ 2011–වර්තමානය
124.41 953 ලූක් රොන්කි‡ 2008–වර්තමානය
117.85 1109 ග්ලෙන් මැක්ස්වල්‡ 2012–වර්තමානය
117.06 590 ලයනල් කෑන් 2006–2009
සුදුසුකම: පන්දු 500 කට මුහුණදීම

අවසන් යාවත්කාලය: 21 පෙබරවාරි 2015

ශතකයන් වැඩි ප්‍රමාණය

ශතක ඉනිම ක්‍රීඩකයා කාල සීමාව
49 452 සචින් ටෙන්ඩුල්කාර් 1989–2012
30 365 රිකී පොන්ටිං 1995–2012
28 433 සනත් ජයසූරිය 1989–2011
22 144 විරාට් කෝලි 2008–වර්තමානය
261 ක්‍රිස් ගේල් 1999–වර්තමානය
300 සවුරවු ගංගුලි 1992–2007

අවසන් යාවත්කාලය: 24 පෙබරවාරි 2015

අර්ධ-ශතකයන් වැඩි ප්‍රමාණය

අර්ධ-ශතක ඉනිම ක්‍රීඩකයා කාල සීමාව
96 452 සචින් ටෙන්ඩුල්කාර් 1989–2012
93 375 කුමාර් සංගක්කාර 2000–වර්තමානය
86 314 ජැක් කැලිස් 1996–2014
83 318 රහූල් ඩ්‍රවීඩ් 1996–2011
83 350 ඉන්සමාම්-උල්-හක් 1991–2007

අවසන් යාවත්කාලය: 22 පෙබරවාරි 2015

වේගවත්ම අර්ධ-ශතක

මුහුණ දුන් පන්දු ගණන ක්‍රීඩකයා තරගය ස්ථානය තරග වාරය
16 ඒබී ඩි විලියර්ස්  දකුණු අප්‍රිකාව එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් ජොහැන්නස්බර්ග් 2014-15
17 සනත් ජයසූරිය  ශ්‍රී ලංකාව එරෙහි  පකිස්තානය සිංගප්පූරුව 1996
18 බ්‍රෙන්ඩන් මැකලම්  නවසීලන්තය එරෙහි  එංගලන්තය වෙලිංටන් 2014-15
සයිමන් ඕඩොනල්  ඕස්ට්‍රේලියාව එරෙහි  ශ්‍රී ලංකාව සාජා 1990
ෂහීඩ් අෆ්රිඩී‡  පකිස්තානය එරෙහි  ශ්‍රී ලංකාව නයිරෝබි 1996
ෂහීඩ් අෆ්රිඩී‡  පකිස්තානය එරෙහි  නෙදර්ලන්තය කොළඹ 2002
ග්ලෙන් මැක්ස්වල්‡  ඕස්ට්‍රේලියාව එරෙහි  ඉන්දියාව බැංගලෝරය 2013
ෂහීඩ් අෆ්රිඩී  පකිස්තානය එරෙහි  බංග්ලාදේශය ඩකා 2014
අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

වේගවත්ම ශතක

මුහුණ දුන් පන්දු ගණන ක්‍රීඩකයා තරගය ස්ථානය තරග වාරය
31 ඒබී ඩි විලියර්ස්  දකුණු අප්‍රිකාව එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් ජොහැනස්බර්ග් 2014-15
36 කෝරි ඇන්ඩර්සන්‡  නවසීලන්තය එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් ක්වීන්ස්ටවුන් ඉවෙන්ට්ස් සෙන්ටර් 2013–14
37 ෂහීඩ් අෆ්රිඩී‡  පකිස්තානය v  ශ්‍රී ලංකාව නයිරෝබි ජිම්කානා සමාජය 1996
44 මාක් බවුචර්  දකුණු අප්‍රිකාව v  සිම්බාබ්වේ සෙන්වෙස් පාක් 2006
45 බ්‍රයන් ලාරා  බටහිර ඉන්දීය කොදෙව් එරෙහි  බංග්ලාදේශය ඩකා 2006
ෂහීඩ් අෆ්රිඩී‡  පකිස්තානය එරෙහි  ඉන්දියාව කන්පූර් 2005
අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

වේගවත්ම ද්විත්ව ශතක

මුහුණ දුන් පන්දු ගණන ක්‍රීඩකයා තරගය ස්ථානය තරග වාරය
138 ක්‍රිස් ගේල්  බටහිර ඉන්දීය කොදෙව් එරෙහි  සිම්බාබ්වේ කැන්බරා 2014-15
140 විරේන්ද්‍ර ෂෙවාග්‡  ඉන්දියාව එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් ඉන්ඩෝර් 2011–12
147 සචින් ටෙන්ඩුල්කාර්  ඉන්දියාව එරෙහි  දකුණු අප්‍රිකාව ගැවලියර් 2009–10
151 රොහිත් ශර්මා‡  ඉන්දියාව එරෙහි  ශ්‍රී ලංකාව කොල්කතා 2014–15
156 රෝහිත් ශර්මා‡  ඉන්දියාව එරෙහි  ඕස්ට්‍රේලියාව බැංගලෝරය 2013–14
අවසන් යාවත්කාලය: 24 පෙබරවාරි 2015

අභිවෘත්තියෙහි වඩාත්ම හයේ පහරවල්

හයේ පහරවල් ක්‍රීඩකයා ඉනිම
346 ෂහීඩ් අෆ්රිඩී‡ 365
270 සනත් ජයසූරිය 433
229 ක්‍රිස් ගේල් 261
195 සචින් ටෙන්ඩුල්කාර් 452
190 සවුරවු ගංගුලි 300
අවසාන යාවත්කාලය: 24 පෙබරවාරි 2015

අභිවෘත්තියෙහි වඩාත්ම හතරේ පහරවල්

හතරේ පහරවල් ක්‍රීඩකයා ඉනිම
2016 සචින් ටෙන්ඩුල්කාර් 452
1500 සනත් ජයසූරිය 433
1334 කුමාර් සංගක්කාර 375
1231 රිකී පොන්ටිං 365
1162 ඇඩම් ගිල්ක්‍රිස්ට් 279
අවසාන යාවත්කාලය: 22 පෙබරවාරි 2015

ඉනිමක වඩාත්ම හයේ පහරවල්

හයේ පහරවල් ලකුණු ක්‍රීඩකයා විරුද්ධ පිල ස්ථානය තරග දිනය
16 209 රෝහිත් ශර්මා  ඕස්ට්‍රේලියාව බැංගලෝරය 02 නොවැ 2013
149 ඒබී ඩි විලියර්ස්  බටහිර ඉන්දීය කොදෙව් ජොහැනස්බර්ග් 18 ජන 2015
215 ක්‍රිස් ගේල්  සිම්බාබ්වේ කැන්බරා 24 පෙබ 2015
15 185* ෂේන් වොට්සන්‡  බංග්ලාදේශය ඩකා 11 අප්‍රේ 2011
14 131* කෝරි ඇන්ඩර්සන්‡  බටහිර ඉන්දීය කොදෙව් ක්වීන්ස්ටවුන් 1 ජන 2014
12 157* සේවියර් මාර්ෂල්  කැනඩාව කිං සිටි (NW) 22 අගෝ 2008
අවසාන යාවත්කාලය: 24 පෙබරවාරි 2015

ඉනිමක වඩාත්ම හතරේ පහරවල්

හතරේ පහරවල් ලකුණු ක්‍රීඩකයා විරුද්ධ පිල ස්ථානය
33 264 රෝහිත් ශර්මා  ශ්‍රී ලංකාව කොල්කතා
25 200* සචින් ටෙන්ඩුල්කාර්  දකුණු අප්‍රිකාව ග්වලියර්
219 විරේන්ද්‍ර ශෙවාග්  බටහිර ඉන්දීය කොදෙව් ඉන්දෝර්
24 157 සනත් ජයසූරිය  නෙදර්ලන්තය අම්ස්ටල්වීන්
22 194 සයිඩ් අන්වර්  ඉන්දියාව චෙන්නයි
183 විරාට් කෝලි  පකිස්තානය ඩකා
අවසාන යාවත්කාලය: 3 පෙබරවාරි 2015

ලිත් වර්ෂයකදී වඩාත්ම ලකුණු

ලකුණු ඉනිම ක්‍රීඩකයා වසර
1894 33 සචින් ටෙන්ඩුල්කාර් 1998
1767 41 සවුරවු ගංගුලි 1999
1761 43 රාහුල් ඩ්‍රවිඩ් 1999
1611 32 සචින් ටෙන්ඩුල්කාර් 1996
1601 30 මැතිව් හේඩ්න් 2007
අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

ඕවරයකට වඩාත්ම ලකුණු සංඛ්‍යාව

ලකුණු අනුපිළිවෙළ පිතිකරුවා පන්දු යවන්නා ස්ථානය ක්‍රීඩා වාරය
36 6–6–6–6–6–6 හර්ෂල් ගිබ්ස් ඩාන් ෆොන් බුංගෙ සෙන්ට් කිට්ස් 2006–07
35 6–W–6–6–6–4–6 තිසර පෙරේරා රොබින් පීටර්සන් පල්ලෙකැලේ 2013
32 4–4–6–6–6–6 ෂහීඩ් අෆ්රිඩී‡ මාලිංග බණ්ඩාර‡ අබු ඩාබි 2007
31 1–6–6–4–6–(N+4)–W–2[a] කේන් විලියම්සන්‡
ජේම්ස් ෆ්‍රැන්ක්ලින්‡
රිශ්වාන් චීමා‡
හර්වීර් බේඩ්වාන්‡
මුම්බායි 2010–11
30 W-(N+4)-6-6-6-6-1 සනත් ජයසූරිය අමේර් සොහේල් සිංගප්පූරුව 1995-96
30 6-4-4-6-4-6 ඩේවිඩ් මිලර් සොලමන් මයර් හැමිල්ටන් 2015
අවසාන යාවත්කාලය: 15 පෙබරවාරි 2015

සූචිය:

  • N – නිපන්දුව
  • W – වයිඩ් පන්දුව

සටහන්:

  • ^[a]  කේන් විලියම්සන් විසින් ඕවරයේ පළමු පන්දුවට මුහුණදී පහරදීමේ වාරය ජේම්ස් ෆ්‍රැන්ක්ලීන් හට බාර දුනි. ඉනිම තුල ඔහු විසින් හිණ මට්ටමෙන් ඉහළට එවන ලද දෙවන ෆුල් ටොස් පන්දුව වූ නිපන්දුව යැවීමෙන් පසුව පන්දු යැවීමෙන් රිශ්වාන් චීමා ඉවත් කර ගන්නා ලදි. ඔහු වෙනුවට හර්වීර් බේඩ්වාන් ආදේශ කෙරුණු අතර, ඔහු ඕවරයෙහි අවසන් පන්දු බාරදීම දෙක යවන ලදි.
  • සිංගප්පූරුවේදී ජයසූරිය විසින් පිත්තෙන් දුන් පහරවලින් ලකුණු 29 රැස් කර ගති, පළමු පන්දුව (W ලෙසින් ලකුණු කල) වයිඩ් පන්දුවක් වූ අතර, දෙවැන්න වූ නිපන්දුවෙන් ලකුණු රැස් කෙරුණු අතර, එකල පැවතී නීතිය ප්‍රකාර අමතර ලකුණු නොලැබිණි.

පුද්ගලික වාර්තා (පන්දු යැවීම)

වඩාත්ම කඩුළු

කඩුළු තරග ක්‍රීඩකයා කාල සීමාව
534 350 මුත්තයියා මුරලිදරන් 1993–2011
502 356 වසීම් අක්රම් 1984–2003
416 262 වකාර් යූනිස් 1989–2003
400 322 චමින්ද වාස් 1994–2008
393 303 ෂෝන් පොලොක් 1996–2008

අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

ඉනිමකදී හොඳම පන්දු යැවීමේ සටහන

පන්දු යැවීමේ සටහන ක්‍රීඩකයා තරගය ස්ථානය දිනය
8–19 චමින්ද වාස්  ශ්‍රී ලංකාව එරෙහි  සිම්බාබ්වේ කොළඹ 8 දෙසැම්බර් 2001
7–12 ෂහීඩ් අෆ්රිඩී  පකිස්තානය එරෙහි  බටහිර ඉන්දීය කොදෙව් ගයනා 14 ජූලි 2013
7–15 ග්ලෙන් මැක්ග්‍රාත්  ඕස්ට්‍රේලියාව එරෙහි  නැමිබියාව පෝචස්ත්‍රම් 27 පෙබරවාරි 2003
7–20 ඇන්ඩි බිචෙල්  ඕස්ට්‍රේලියාව එරෙහි  එංගලන්තය පෝට් එලිසබෙත් 2 මාර්තු 2003
7–30 මුත්තයියා මුරලිදරන්  ශ්‍රී ලංකාව එරෙහි  ඉන්දියාව සාජා 27 ඔක්තොම්බර් 2000
අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

ඉනිමකදී ලකුණු රැස් කිරීමට වඩාත්ම ඉඩදීම

ලකුණු පන්දු වැවීමේ සටහන් ක්‍රීඩකයා තරගය ස්ථානය තරග වාරය
113 10–0–113–0 මික් ලුවිස්  ඕස්ට්‍රේලියාව එරෙහි  දකුණු අප්‍රිකාව ජොහැන්ස්බර්ග් 2006
105 12–1–105–2 මාටින් ස්නෙඩ්න්  නවසීලන්තය එරෙහි  එංගලන්තය දි ඕවල් 1983
10–0–105–0 ටිම් සවුතී‡  නවසීලන්තය එරෙහි  ඉන්දියාව ක්‍රයිස්ට්චර්ච් 2009
9–0–105–1 බ්‍රයන් විටෝරි‡  සිම්බාබ්වේ එරෙහි  නවසීලන්තය නේපියර් 2012
102 9–0–102–1 විනයෙ කුමාර්  ඉන්දියාව එරෙහි  ඕස්ට්‍රේලියාව බැංගලෝරය 2013
අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015


අභිවෘත්තියෙහි හොඳම අරපරෙස්සම් අනුපාතිකය

අරපරෙස්සම් අනුපාතිකය ක්‍රීඩකයා පන්දු ලකුණු
3.09 ජොයෙල් ගාර්නර් 5330 2752
3.25 මැක්ස් වෝකර් 1006 546
3.27 මයික් හෙන්ඩ්‍රික් 1248 681
3.28 බොබ් විලිස් 3595 1968
3.30 රිචර්ඩ් හැඩ්ලි 6182 3407
සුදුසුකම: පන්දු 1000 කට මුහුණ දීම
අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

ඉනිමකදී කඩුළු 5 ලැබීම වැඩිම වරක්

ඉනිමකදී කඩුළු 5 ක්‍රීඩකයා තරග
13 වකා යූනිස් 262
10 මුත්තයියා මුරලිදරන් 350
9 බ්‍රෙට් ලී 221
9 ෂහීඩ් අෆ්රිඩී‡ 391
7 ලසිත් මාලිංග 177

අවසන් යාවත්කාලය: 3 පෙබරවාරි 2015

පුද්ගලික වාර්තා (පන්දු රැකීම)

එදිජා අභිවෘත්තියෙහි වැඩිම පන්දු රැකීම

පන්දු රැකීම් ක්‍රීඩකයා තරග
217 මහේල ජයවර්ධන 443
160 රිකී පොන්ටිං 375
156 මොහමඩ් අසාරුදීන් 334
140 සචින් ටෙන්ඩුල්කාර් 463
133 ස්ටීවන් ෆ්ලෙමිං 280
සටහන:කඩුළු-රකින්නා ලෙසින් පන්දු රැකගැනීම් මෙම ලැයිස්තුවට ඇතුලත් නොවෙයි අවසන් යාවත්කාලය: 22 පෙබරවාරි 2015

පුද්ගලික වාර්තා (කඩුළු-රැකීම)

වැඩිම දවාලීම්

දවාලීම් ක්‍රීඩකයා ඉනිම
476 (379 උඩ පන්දු + 97 ස්ටම්ප්කිරීම්) කුමාර් සංගක්කාර 348
472 (417 උඩ පන්දු + 55 ස්ටම්ප්කිරීම්) ඇඩම් ගිල්ක්‍රිස්ට් 281
317 (232 උඩ පන්දු + 85 ස්ටම්ප්කිරීම්) මහේන්ද්‍ර සිං දෝනි 250
287 (214 උඩ පන්දු + 73 ස්ටම්ප්කිරීම්) මොයින් ඛාන් 209

අවසාන යාවත්කාලය: 22 පෙබරවාරි 2015§ඔහු කඩුළු-රකින්නා ලෙස ක්‍රීඩා නොකල විටදීද සංගක්කාර තරග 44 කදී උඩ-පන්දු 19 ක් ලබා ගති.

වැඩිම උඩපන්දු

උඩ පන්දු රැකීම් ක්‍රීඩකයා ඉනිම
417 ඇඩම් ගිල්ක්‍රිස්ට් 281
402 මාක් බවුචර් 290
379 කුමාර් සංගක්කාර 348
232 මහේන්ද්‍ර සිං දෝනි 251
227 බ්‍රෙන්ඩන් මැකලම්‡ 183

අවසන් යාවත්කාලය: 22 පෙබරවාරි 2015§ ඔහු කඩුළු-රකින්නා ලෙස ක්‍රීඩා නොකල විටදීද සංගක්කාර තරග 44 කදී උඩ-පන්දු 19 ක් ලබා ගති.

වඩාත් ස්ටම්ප්කිරීම්

ස්ටම්ප්කිරීම් ක්‍රීඩකයා ඉනිම
97 කුමාර් සංගක්කාර 348
85 මහේන්ද්‍ර සිං දෝනි 251
75 රොම්ෂ් කළුවිතාරණ 185
73 මොයින් කාන් 209
55 ඇඩම් ගිල්ක්‍රිස්ට් 281

අවසන් යාවත්කාලය: 22 පෙබරවාරි 2015

පුද්ගලික වාර්තා (වෙනත්)

වඩාත් තරග සහභාගී වීම්

තරග ක්‍රීඩකයා කාල සීමාව
463 සචින් ටෙන්ඩුල්කාර් 1989–2012
445 සනත් ජයසූරිය 1989–2011
443 මහේල ජයවර්ධන 1998–වර්තමානය
399 කුමාර් සංගක්කාර 2000–වර්තමානය
395 ෂහීඩ් අෆ්රිඩී‡ 1996–වර්තමානය
අවසන් යාවත්කාලය: 22 පෙබරවාරි 2015

සම්බන්ධතා වාර්තා

ඉහළම සම්බන්ධතා

ලකුණු ක්‍රීඩකයෝ ප්‍රති පිළ ස්ථානය තරග වාරය
372 (2වන කඩුල්ල) ක්‍රිස් ගේල් හා මාර්ලන් සැමුවෙල්ස් එරෙහි  සිම්බාබ්වේ කැන්බරා 2014–15
331 (2වන කඩුල්ල) සචින් ටෙන්ඩුල්කාර් හා රාහුල් ඩ්‍රවීඩ් එරෙහි  නවසීලන්තය හයිද්‍රබාද් 1999–00
318 (2වන කඩුල්ල) සවුරවු ගංගුලි හා රාහුල් ඩ්‍රවීඩ් එරෙහි  ශ්‍රී ලංකාව ටෝන්ටන් 1999
286 (1වන කඩුල්ල) සනත් ජයසූරිය හා උපුල් තරංග එරෙහි  එංගලන්තය හෙඩිංලි 2006
282 (1වන කඩුල්ල) උපුල් තරංග‡ හා තිලකරත්න දිල්ෂාන්‡ එරෙහි  සිම්බාබ්වේ පල්ලෙකැලේ 2010–11

අවසන් යාවත්කාලය: 24 පෙබරවාරි 2015

එක් එක් කඩුල්ල සඳහා ඉහළම සම්බන්ධතාවය

කඩුල්ල ලකුණු ක්‍රීඩකයෝ විරුද්ධ පිල ස්ථානය තරග වාරය
1වන 286 උපුල් තරංග‡ හා සනත් ජයසූරිය එරෙහි  එංගලන්තය හෙඩිංලි 2006
2වන 372 ක්‍රිස් ගේල් හා මාර්ලන් සැමුවෙල්ස් එරෙහි  සිම්බාබ්වේ කැන්බරා 2014–15
3වන 258 ඩැරන් බ්‍රාවෝ හා ඩිනේෂ් රම්ඩීන් එරෙහි  බංග්ලාදේශය බැස්ටේර් 2014
4වන 275* මොහමඩ් අසාරුදීන් හා අජේ ජඩේජා එරෙහි  සිම්බාබ්වේ කට්ටක් 1998
5වන 256* ඩේවිඩ් මිලර්‡ හා ජේපී ඩුමින්‡ එරෙහි  සිම්බාබ්වේ හැමිල්ටන් 2014-15
6වන 267* ග්‍රාන්ට් එලියට්‡ හා ලූක් රොන්කි‡ එරෙහි  ශ්‍රී ලංකාව ඩනේඩන් 2014-15
7වන 130 ඇන්ඩි ෆ්ලවර් හා හීත් ස්ට්‍රීක් එරෙහි  එංගලන්තය හරාරේ 2001
8වන 138* ජස්ටින් කෙම්ප් හා ඇන්ඩෲ හෝල් එරෙහි  ඉන්දියාව කේප්ටවුන් 2006
9වන 132 ඇන්ජලෝ මැතිව්ස්‡ හා ලසිත් මාලිංග එරෙහි  ඕස්ට්‍රේලියාව මෙල්බර්න් 2010
10වන 106* විව් රිචර්ඩ්ස් හා මයිකල් හෝල්ඩිං එරෙහි  එංගලන්තය මැන්චෙස්ටර් 1984
අවසන් යාවත්කාලය: 15 පෙබරවාරි 2015

ආශ්‍රිත

  1. "ක්ලැසිෆිකේෂන් ඔෆ් ඔෆීෂියල් ක්‍රිකට්" (PDF). ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2009.
  2. "ද ඩිෆරන්ස් බිට්වීන්ටෙස්ට් ඇන්ඩ් වන් -ඩේ ක්‍රිකට්". බීබීසී ස්පෝට්. 6 සැප්තැම්බර් 2005. http://news.bbc.co.uk/sport1/hi/cricket/rules_and_equipment/4180708.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 අගෝස්තු 2009. 
  3. "ඔන්ලි ඕඩීඅයි: ඕස්ට්‍රේලියා වර්සස් ඉංග්ලන්ඩ්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 ජනවාරි 2012.
  4. මාටින්-ජෙන්කින්ස්, ක්‍රිස්ටෝෆර් (2003). "ක්‍රයිං අයුට් ෆෝ ලෙස්". විස්ඩන් ක්‍රිකටර්ස් ඇල්මනැක් – ඔන්ලයින් ආකයිව්. ජෝන් විස්ඩන් සහ සමාගම. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2009.
  5. අප්‍රිකා XI ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව, අප්‍රිකා-ආසියා කුසලාන තුලදී එදිජා තරග සයක් පමණක් සහ අයිසීසී ලෝක XI කණ්ඩායමට එරෙහිව තනි එදිජා තරගයක් පමණක් ක්‍රීඩා කර ඇත
  6. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–රිසල්ට්ම් සමරි". ක්‍රිකඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 ජනවාරි 2013.
  7. "ඩි විලියර්ස් හිට්ස් ෆාස්ටස්ට් ඕඩීඅයි සෙන්චරි". බීබීසී. සම්ප්‍රවේශය 18 ජනවාරි 2015.
  8. "මැච්/සීරීස් ආකයිව්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 16 අගෝස්තු 2009.
  9. "රෙකෝඩ්ස්–වන් ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–ලාජස්ට් මාජින් ඔෆ් වික්ටරි (බයි රන්ස්)". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 3 ජනවාරි 2012.
  10. "රෙකෝඩ්ස්–වන් ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–ලාජස්ට් මාජින් ඔෆ් වික්ටරි (බයි බෝල්ස් රිමේනිං)". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 3 ජනවාරි 2012.
  11. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–මෝස්ට් කන්සකටිව් වින්ස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  12. "ඉංග්ලන්ඩ් ඉන් සවුත් ඇෆ්රිකා ඔඩීඅයි සීරීස්, 2004–05". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 6 ජනවාරි 2013.
  13. "ස්ටැට්ස්ගුරු–සවුත් ඇෆ්රිකා–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් ඇනෑලිසිස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 6 ජනවාරි 2013.
  14. "ස්ටැට්ස්ගුරු–ඕස්ට්‍රේලියා–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් ඇනෑලිසිස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 6 ජනවාරි 2013.
  15. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–මෝස්ට් කන්සකටිව් ඩිෆීට්ස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  16. "ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ ස්ටැට්ස්ගුරු–බංග්ලාදේශ්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් ඇනෑලිසිස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 6 ජනවාරි 2013.
  17. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රොකෝඩ්ස්–හයස්ට් ඉනිංස් ටෝටල්ස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  18. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–හයස්ට් මැච් ඇග්‍රිගේට්ස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  19. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රොකෝඩ්ස්–හයස්ට් ඉනිංස් ටෝටල්ස් බැටිං සෙකන්ඩ්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  20. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–ලෝවස්ට් ඉනිංස් ටෝටල්ස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  21. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්–බැටිං රෙකෝර්ඩ්ස්–මොස්ට් රන්ස් ඉන් කැරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2014.
  22. මෝස්ට් රන්ස් ඉන් ඇන් ඉනිංස්
  23. "ස්ටැටිස්ටික්ස්–ස්ටැට්ස්ගුරු–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බැටිං රෙකෝර්ඩ්ස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2014.
  24. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බැටිං රෙකෝඩ්ස්–හයස්ට් කැරියර් ස්ට්‍රයික් රේට්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2014.
  25. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–මෝස්ට් හන්ඩ්‍රඩ්ස් ඉන් අ කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2015.
  26. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝඩ්ස්–මෝස්ට් හන්ඩ්‍රඩ්ස් ඉන් අ කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  27. "රෙකෝර්ඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බැටිං රෙකෝර්ඩ්ස්–ෆාස්ටස්ට් ෆිෆ්ටීස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  28. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බැටිං රෙකෝඩ්ස්–ෆාස්ටස්ට් හන්ඩ්‍රඩ්ස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 ජනවාරි 2014.
  29. විරෙන්ද්‍ර ෂෙවාග් ස්ලෑම්ස් මේඩ්න් ඩබල් සෙන්චරි ඉන් ඕඩීඅයිස්, ස්ක්‍රිප්ට්ස් හිස්ට්‍රි - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා දාතම 8 දෙසැම්බර් 2011 සම්ප්‍රවේශය 20 දෙසැම්බර් 2014
  30. සචින් බිකම්ස් ෆර්ස්ට් බැට්ස්මන් ටු ස්කෝර් 200 ඉන් ඇන් ඕඩීඅයි - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා දාතම 24 පෙබරවාරි 2010 සම්ප්‍රවේශය 20 දෙසැම්බර් 2014
  31. රොහිත් ශර්මා හිට්ස් 264 ඉන් බිග් ඉන්ඩියන් වික්ටරි - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා දාතම 14 නොවැම්බර් 2014 සම්ප්‍රවේශය 20 දෙසැම්බර් 2014
  32. සෙවන්ත් ඕඩීඅයි: ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා ඇට් බැංගලෝර්, නොවැ 2, 2013 | ක්‍රිකට් ස්කෝර්බෝඩ් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ - ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ දාතම 2 නොවැම්බර් 2013 සම්ප්‍රවේශය 20 දෙසැම්බර් 2014
  33. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනලස්–බැටිං රෙකෝඩ්ස්–මෝස්ට් සික්සර්ස් ඉන් අ කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 මැයි 2013.
  34. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බැටිං රෙකෝඩ්ස්–මෝස්ට් ෆෝර්ස් ඉන් අ කැරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 මැයි 2013.
  35. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බැටිං රෙකෝඩ්ස්–මෝස්ට් සික්සර්ස් ඉන් ඇන් ඉනිංස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 2 නොවැ 2013.
  36. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බැටිං රෙකෝඩ්ස්–මෝස්ට් ෆෝර්ස් ඉන් ඇන් ඉනිංස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 මැයි 2013.
  37. "රෙකෝර්ඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ටීම් රෙකෝර්ඩ්ස්–මෝස්ට් රන්ස් ඉන් අ කැලෙන්ඩර් ඉයර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  38. "වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බැටිං රෙකෝර්ඩ්ස්–මෝස්ට රන්ස් ඕෆ් වන් ඕවර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  39. "30ත් මැච්, ගෲප් A: කැනඩා වර්සස් නිව් සීලන්ඩ් ඇට් මුම්බායි, මාර්තු 13, 2011 – ක්‍රිකට් කමෙන්ට්‍රි". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 4 ජනවාරි 2013.
  40. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බෝලිං රෙකෝඩ්ස්–මෝස්ට් විකට්ස් ඉන් අ කැරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 5 ජනවාරි 2013.
  41. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බෝලිං රෙකෝඩ්ස්–බෙස්ට් ෆිගර්ස් ඉන් ඇන් ඉනිංස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 15 ජූලි 2013.
  42. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බෝලිං රෙකෝඩ්ස්–මෝස්ට් රන්ස් කන්සීඩඩ් ඉන් ඇන් ඉනිංස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 5 ජනවාරි 2013.
  43. "රෙකෝඩස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බෝලිං රෙකෝඩ්ස්–බෙස්ට් කැරියර් ඉකොනමි රේට්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 5 ජනවාරි 2013.
  44. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–බෝලිං රෙකෝඩ්ස්–මෝස්ට් ෆයිව්-විකට්ස් -ඉන්-ඇන්-ඉනිංස් ඉන් අ කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 16 ජූලි 2013.
  45. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ෆීල්ඩිං රෙකෝඩ්ස්–මෝස්ට් කැචර්ස් ඉන් කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 මැයි 2013.
  46. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–විකට්ක්‍රීපිං රෙකෝඩ්ස්–මෝස්ට් ඩිස්මිසල්ස් ඉන් කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 මැයි 2013.
  47. "ස්ටැට්ස්ගුරු / කේසී සංගක්කාර / වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස් / ෆීල්ඩිං නොට් ඈස් විකට් කීපර්". සම්ප්‍රවේශය 1 මැයි 2013.
  48. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–විකට්කීපිං රෙකෝඩ්ස්–මෝස්ට් කැචර්ස් ඉන් කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 මැයි 2013.
  49. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–විකට්කීපිං රෙකෝඩ්ස්–මෝස්ට් ස්ටම්පිංස් ඉන් කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 මැයි 2013.
  50. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–ඉන්ඩිවුඩල් රෙකෝඩ්ස් (කැප්ටන්ස්, ප්ලේයර්ස්, අම්පයර්ස්)–මෝස්ට් මැචර්ස් ඉන් කරියර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 මැයි 2013.
  51. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–පාට්නර්ෂිප් රෙකෝඩ්ස්–හයස්ට් පාට්නර්ෂිප්ස් ෆො එනි විකට්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 5 ජනවාරි 2013.
  52. "රෙකෝඩ්ස්–වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස්–පාට්නර්ෂිප් රෙකෝඩ්ස්–හයස්ට් පාට්නර්ෂිප්ස් බයි විකට්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 25 අගෝස්තු 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා ලැයිස්තුව පිළිබඳ තොරතුරු, එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා ලැයිස්තුව යනු කුමක්ද? එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?