එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා

මුල් පිටුව | එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා

එඩින්බර්ග්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ තෙවන පුත්‍රයා හා බාලම දරුවා වේ.

එඩ්වඩ් කුමරු
එඩින්බර්ග් හි ආදිපාදවරයා
එඩ්වඩ් කුමරු 2015දී
උපත10 මාර්තු 1964 (1964-03-10) (වයස 61)
බකිංහැම් මාළිගය, ලන්ඩන්, එංගලන්තය
වල්ලභයාසොෆී, එඩින්බර්ග්හි ආදිපාදවරිය (වි. 1999)
දරුවන්
  • ලුවිස් ආර්යාව
  • ජේම්ස් උතුමාණන්
සම්පූර්ණ නාමය
එඩ්වඩ් ඇන්ටනි රිචඩ් ලුවී
වංශයවින්ඩ්සර් රාජවංශය
පියාෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
මවදෙවන එලිසබෙත් මහරැජින
අධ්‍යාපනයජීසස් කොලේජ්, කේම්බ්‍රිජ් ,බැචලර් ඔෆ් ආට්ස්


සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා ,එලිසබෙත් මව් රැජින,ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය

සහෝදර සහෝදරියෝ - චාල්ස් රජතුමා , ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා පිළිබඳ තොරතුරු, එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා යනු කුමක්ද? එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.