එඩ්වින් තිලකරත්න

දොන් එඩ්වින් තිලකරත්න (උපත 1920 ජූලි 20) ලංකා දේශපාලඥයෙකි. හිටපු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රත්ගම මන්ත්‍රී විය.

යොමු කිරීම්

  1. "Going down memory lane". Sunday Observer. සම්ප්‍රවේශය 29 June 2021.
  2. "Hon. Tillekeratne, Don Edwin, M.P." parliament.lk. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 29 June 2021.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එඩ්වින් තිලකරත්න පිළිබඳ තොරතුරු, එඩ්වින් තිලකරත්න යනු කුමක්ද? එඩ්වින් තිලකරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?