එල්විස් ප්‍රෙස්ලි

එල්විස් ආරොන් ප්‍රෙස්ලි (1935 ජනවාරි 8 - 1977 අගෝස්තු 16) ඇමෙරිකානු සංගීතඥයෙකු සහ නළුවෙකු වේ. "රොක් ඇන්ඩ් රෝල් රජු" හෝ සරලව "the King" ලෙස නිතර හඳුන්වනු ලබන ඔහුව 20 වන සියවසේ ඉතා වැදගත් සංස්කෘතික සලකුණක් ලෙස සළකනු ලබයි.

Elvis Presley
Presley in a publicity photograph for the 1957 film Jailhouse Rock
උපත
Elvis Aron Presley

ජනවාරි 8, 1935(1935-01-08)
Tupelo, Mississippi, U.S.
මරණයඅගෝස්තු 16, 1977(1977-08-16) (වයස 42)
Memphis, Tennessee, U.S.
සැතපෙන ස්ථානයGraceland, Memphis, Tennessee
35°2′46″N 90°1′23″W / 35.04611°N 90.02306°W / 35.04611; -90.02306
උගත් ශාස්ත්‍රාලයHumes High School
වෘත්තියsSinger, musician, actor
SpousePriscilla Presley (වි. 1967; දි. 1973)
දරුවන්Lisa Marie Presley
ඥාතීන්Danielle Riley Keough (granddaughter)
Military career
පක්ෂපාතීත්වය United States of America
සේවාව/ශාඛාව එක්සත් ජනපද Army
සේවා කාලය1958–1960
නිලය Sergeant
ඒකකයCompany A, 1st Medium Tank Battalion, 32nd Armor Regiment, 3rd Armored Division
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • Rock and roll
  • pop
  • rockabilly
  • country
  • blues
  • gospel
  • soul
  • rhythm and blues
වාද්‍ය භාණ්ඩVocals, guitar, piano
සක්‍රීය වර්ෂ1953–1977
ලේබලSun, RCA (Victor), HMV
සම්බන්ධිත රඟපෑම්The Blue Moon Boys, The Jordanaires, The Imperials, Million Dollar Quartet
වෙබ් අඩවියelvis.com
අත්සන

ප්‍රෙස්ලි ටුපෙලෝ, මිසිසිපි හි දී උපත ලැබීය. ඔහුට වයස අවුරුදු 13ක් ව තිබියදී ඔහුගේ පවුල ටෙනිස් හි මෙම්ෆිස් වෙත පදිංචියට ගියහ. ඔහුගේ සංගීත වෘත්තීය ආරම්භ වූයේ එහි දී ය. ඒ 1954 දී ඔහු Sun Records හි නිෂ්පාදක සෑම් ෆිලිප්ස් සමඟ ගීතයක් පටිගත කිරීමෙනි. ප්‍රෙස්ලි ගේ පළමු RCA ගීතය වූ "Heartbreak Hotel" 1956 ජනවාරි මාසයේ දී නිකුත් වූ අතර එය එක්සත් ජනපදයේ අංක එකේ ජනප්‍රිය ගීතයක් බවට පත් විය. රූපවාහිනී වැඩසටහන් ගණනාවක පෙනී සිටීම් සහ ගීත දර්ශක වල පළමු ස්ථාන වාර්තා නිසා රොක් ඇන්ඩ් රෝල් කලාවේ ප්‍රමුඛ පුද්ගලයා වශයෙන් ඔහු සැලකුම් ලැබීය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ පිබිදීමත් සමඟම ඇති වූ සුවිශේෂී ප්‍රබල බලපෑම් සමඟ එකතුව, ඔහුගේ ජවයෙන් පිරි ගීත ඉදිරිපත් කිරීම් සහ ලිංගික පෙලඹවීමක් ඇති කරන සුළු ඉදිරිපත් කිරීමේ කලාව, ඔහුව අති මහත් ජනප්‍රියත්වයකට පත් කරන ලදී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එල්විස් ප්‍රෙස්ලි පිළිබඳ තොරතුරු, එල්විස් ප්‍රෙස්ලි යනු කුමක්ද? එල්විස් ප්‍රෙස්ලි යනු කුමක් දර්ශනය කරන්නේ?