සිඩ්නි ලක්ස්ටන් ලෝනි (ඉංග්‍රීසියෙන්: Sidney Luxton Loney), එම්. ඒ. (1860 මාර්තු 16 – 1939 මැයි 16) එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ රොයල් හොලොවේ කොලීජියේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු මෙන් ම කේම්බ්‍රිජ් හි සිඩ්නි සසෙක්ස් කොලීජියේ ඡාත්‍රකයකුව සිටියේ ය. ඹහු විසින් රචිත ගණිත පාඨ ග්‍රන්ථ ගණනාවකි. ඒවා බොහෝ වරක් පුනර්මුද්‍රණය කර ඇති අතර, සමහරක් ලංකාවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිංහලයට පෙරළා ඇත. මෙම පොත් 1960, 1970 හා 1980 දශකවල අ.පො.ස. උසස් පෙළ ශිෂ්‍යයන් අතර බෙහෙවින් ජනප්‍රියව පැවතුණි.
එස්. එල්. ලෝනි ලේඛනාවලිය
- A treatise on elementary dynamics
- The elements of statics and dynamics
- Mechanics and hydrostatics for beginners
- Plane trigonometry
- The elements of coordinate geometry
- An elementary treatise on the dynamics of a particle and of rigid bodies
සිංහල පරිවර්තන
- ත්‍රිකෝණමිතිය (Trignometry)
- ස්ථිති විද්‍යාව (Statistics)
- ගති විද්‍යාව (Dynamics)
- ද්‍රව ස්ථිති විද්‍යාව (Hydrostatictics)
- ස්ථිති විද්‍යා නිබන්ධය
මූලාශ්‍ර
- "ලන්ඩන් ගණිත සංසදයේ සාමාජිකයෝ", Proceedings of the London Mathematical Society, 35, 13 November 1902, http://plms.oxfordjournals.org/cgi/issue_pdf/frontmatter_pdf/s1-35/1.pdf
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එස්. එල්. ලෝනි පිළිබඳ තොරතුරු, එස්. එල්. ලෝනි යනු කුමක්ද? එස්. එල්. ලෝනි යනු කුමක් දර්ශනය කරන්නේ?