ඔයක සහ සාමාන්‍ය ගඟක වෙනස
| ලක්ෂණය | සාමාන්‍ය ගඟ | ඔය |
|---|---|---|
| වසර තුල ජල ගැලීමේ පැතිරීම | වසර පුරාම සැලකියයුතු ජල ප්‍රවාහයක් ගලා යයි | වසරේ වැඩි දින ගණනක් පතුල පෑදෙන තරම් අඩු ජල ප්රවාහයකි |
| අරම්භය | සාමාන්‍යයෙන් තෙත් කලාපයෙන් | සාමාන්‍යයෙන් වියලි කලාපයෙන් |
| ජලය අඩු වැඩි වීමේදී පැතිරීම | ජල මට්ටම ඉහල පහල යයි | ජල මට්ටම ඉහල පහල යාමට අමතරව ගලන පළල විශාල ලෙස අඩු වැඩි වේ |
ආශ්රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔය පිළිබඳ තොරතුරු, ඔය යනු කුමක්ද? ඔය යනු කුමක් දර්ශනය කරන්නේ?