කණ්ඩලම

කණ්ඩලම යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා තිබෙන ගම්මානයකි.

කණ්ඩලම
ගම්මානය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)

සංචාරක ආකර්ෂණ

  • කණ්ඩලම වැව - කණ්ඩලමෙහි පිහිටා ඇති පුරාණ වැවක් වේ. එය උස මීටර 21 (අඩි 69) ක් හා පළල මීටර 1600 (අඩි 5200) ක් පමණ වන වේල්ලකින් සමන්විතය. ජලාශයෙන් එක්රැස් කර ගන්නා ජලය, කලාපයෙහි ජල සම්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරනු ලබයි.
  • කණ්ඩලම හෝටලය - ප්‍රසිද්ධ තරු 5හේ හෝටලයක් වන කණ්ඩලම හෝටලය, වැව් තාවුල්ලෙහි ඉදිකොට තිබේ.
  • කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමිය - කණ්ඩලමෙහි පිහිටි එෙතිහාසික පුරාවිද්‍යා භූමියකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කණ්ඩලම පිළිබඳ තොරතුරු, කණ්ඩලම යනු කුමක්ද? කණ්ඩලම යනු කුමක් දර්ශනය කරන්නේ?