හෙරිටන්ස් කණ්ඩලම

ආරම්භයේ කන්ඩලම හෝටලය නම්වූ හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ශ්‍රී ලංකාවේ කන්ඩලම වැව් තාවුල්ලේ ඉදිකොට ඇති තරු 5 පංතියේ හෝටලයකි... එය එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයට අයත් වෙයි.

පිහිටීම

මෙම හෝටලය පෞරාණික දඹුලු නගරය ආසන්නයේ පවතී.

අතීතය

1994 වසරේ ඉදිකරන ලද කණ්ඩලම හෝටලය, 2005 දෙසැම්බර් මසදී නැවත වරක් නවීකරණයට ලක්කොට තිබෙයි.

ගෘහ නිර්මාණය

‍දේශමාන්‍ය ජෙෆ්රි බාවා මෙම ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පීයා වේ.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. ලක්‍ෂමන් පියසේන (1994). වැවේ බැන්ද හෝටලය. කර්තෘ ප්‍රකාශනයකි. ISBN 955-95645-0-1.
  2. "කණ්ඩලමේ එන්න... Royal Suite එකේ ඉන්න..." මව්බිම. 2014 ජනවාරි 8. සම්ප්‍රවේශය 2014 මැයි 23. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  3. "කන්ඩලම හෝටලය ගැන බිදක්". හර්ෂස් බ්ලොග්. 2011 ජුනි 5. සම්ප්‍රවේශය 2014 මැයි 23. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හෙරිටන්ස් කණ්ඩලම පිළිබඳ තොරතුරු, හෙරිටන්ස් කණ්ඩලම යනු කුමක්ද? හෙරිටන්ස් කණ්ඩලම යනු කුමක් දර්ශනය කරන්නේ?