එයාර් වය්ස් මාර්ෂල් කපිල වනිගසූරිය (ඉංග්‍රීසි: Kapila Wanigasooriya) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්යක්ෂ සුභසාධන ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.
| කපිල වනිගසූරිය | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
| නිලය | එයාර් වය්ස් මාර්ෂල් |
| දැරූ තනතුරු | අධ්යක්ෂ සුභසාධන |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
| සම්මාන | උත්තම සේවා පදක්කම psc |
කපිල වනිගසූරිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- එයාර් වය්ස් මාර්ෂල් කපිල වනිගසූරිය අධ්යක්ෂ සුභසාධන ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- නාලන්දා රණවිරු උපහාර 2020
- නාලන්දා රණවිරු උපහාර 2020
- සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ අටවන පාඨමාලාව අවසන් වෙයි[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කපිල වනිගසූරිය පිළිබඳ තොරතුරු, කපිල වනිගසූරිය යනු කුමක්ද? කපිල වනිගසූරිය යනු කුමක් දර්ශනය කරන්නේ?