කරච්චි ( සින්ධි: ڪراچي ), ( උර්දු: کاراچی ) පාකිස්තානයේ විශාලතම නගරය මෙන්ම සින්ද් පළාතේ අගනුවර වේ. 1958 වන තෙක් එය පාකිස්තානයේ අගනුවර ද විය. එය ආලෝකයේ නගරය යනුවෙන් ද හැඳින්වේ. එය ලෝකයේ තිබෙන විශාලතම මෙගාසිටි වලින් එකකි. 2017 වන විට කරච්චියේ මිලියන 17.63 ක ජනතාවක් ජීවත් වන ලදී. එය මුස්ලිම් ලෝකයේ විශාලතම නගරයයි.
කරච්චි නුවරට දිස්ත්‍රික්ක පහක් ඇත: දකුණ, නැගෙනහිර, බටහිර, මධ්‍යම සහ මාලිර් දිස්ත්‍රික්ක ඒවායේ නම් වේ. මේ නුවර පාකිස්තානයේ මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානයයි.
අදාළ පිටු
- ඉස්ලාමාබාද්
- ලාහෝර්
- පෙෂාවර්
- ක්වෙටා
යොමු කිරීම්
- Barbara A. Weightman (15 June 2011), Dragons and Tigers: A Geography of South, East, and Southeast Asia, John Wiley & Sons, , https://books.google.com/books?id=qeBfed17zxEC&pg=PA187
- "Karachi Population 2017". World Population Review. සම්ප්‍රවේශය 13 June 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කරච්චිය පිළිබඳ තොරතුරු, කරච්චිය යනු කුමක්ද? කරච්චිය යනු කුමක් දර්ශනය කරන්නේ?