කර්ණසංඛය යනු ඇතුළු කණෙහි ශ්‍රවණය පිළිබඳවූ කොටස වේ. එය අස්ථීය කර්ණ ගහනයෙහි සර්පිල-හැඩැති කුහරයක් වන අතර එහි අක්ෂය වන මොඩියෝලය වටකොට වට 2.5 සදයි. කර්ණසංඛයෙහි දඟර ගැසුණු ක්‍රමයෙන් පටුවන නලයෙහි තරල කුටීර වෙන් කරන ආවාරය ඔස්සේ පැතුරුණු, කර්ණසංඛයෙහි මධ්‍ය කොටස වන කෝටි අවයවය, ශ්‍රවණයෙහි සංවේද අවයවය වෙයි.
| කර්ණශංඛය | |
|---|---|
කර්ණශංඛය දක්වන ඇතුළු කණෙහි කොටස් | |
කර්ණසංඛයේ හරස්කඩක්. | |
| හඳුන්වන | |
| ග්‍රේ ගේ | p.1050 |
| MeSH | A09.246.631.246 |
| Dorlands /Elsevier | කර්ණශංඛය |
| TA | A15.3.03.025 |
| FMA | FMA:60201 |
| Anatomical terminology | |
කර්ණශංඛය ශරීරයේ බර සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වේ.
සටහන්
- ඈන් එම්. ගිල්රෝයි, බ්‍රයන් ආර්. මැක්පර්සන්, සහ ලෝරන්ස් එම්. රොස් (2008). ඇට්ලස් ඔෆ් ඇනටමි. තියෙමෙ. p. 536. ISBN 9781604061512.
{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කර්ණශංඛය පිළිබඳ තොරතුරු, කර්ණශංඛය යනු කුමක්ද? කර්ණශංඛය යනු කුමක් දර්ශනය කරන්නේ?