කර්මය යන්න නොයෙක් පෙරදිග දර්ශන වල ඇතුලත් වන සංකල්පයකි. කර්මය යන්නෙහි වැදගත්ම අංගය වන්නේ යමෙක් කරන දේවල් නැවත ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන බවට ඇති විශ්වාසයයි. එක් එක් දර්ශන වල කර්මය සුලු වෙනස්කම් සහිතව විස්තර වේ. වර්තමානයේ බටහිර නව දර්ශන වලටද මෙම සංකල්පය ඇතුල් වෙමින් පවතී.
බුදු දහමට අනුව කර්ම
ප්රධාන ලිපිය: කර්ම (බුදු දහම අනුව)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කර්ම පිළිබඳ තොරතුරු, කර්ම යනු කුමක්ද? කර්ම යනු කුමක් දර්ශනය කරන්නේ?