කල්ලරාව සමූලඝාතනය

කල්ලරාව සමූලඝාතනය 1995 වර්ෂයේදී, දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කල්ලරාව ධීවර ගම්මානයේ සිදුකරණ ලද මිනිස් සංහාරයකි.

කල්ලරාව සමූලඝාතනය
Kallarawa massacre
ස්ථානයකල්ලරාව
දිනය1995 මැයි 25 (UTC+5:30)
මරණ42
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

කල්ලරාව යනු ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝ මීටර 35 ක් පමණ දුරින්, නැගෙනහිර මුහුදුබඩව පිහිටි කුඩා ධීවර ගම්මානයකි. ප්‍රහාරය එල්ල වූ සමයේදී ගම්මානය තුල සංක්‍රමණික ධීවරයන් විසූ බවට සඳහන්ය.

සිදුවීම

1995 මැයි 25 වන දින කල්ලරාව ධීවර ගම්මානයට කඩා වැදුනු, දෙමළ කොටි ත්‍රස්ථවාදීහූ පිරිසක් දරුවන්ද ඇතුළුව, සිංහල සිවිල් වැසියන් 42 නෙකු ඝාතනය කරන ලදී. ප්‍රහාරයෙන් අනතුරුව දිවිරැකගත් අනෙකුත් ගම්වාසීහූ ගම්මානය අතහැර යාමට පෙළඹුනු නමුත්, පසුව ශ්‍රී ලංකා හමුදා ආරක්ෂාව යටතේ, නැවතත් ගම්මානය වෙත පැමිණෙන ලදී.

මේවාද බලන්න

  • දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව

මූලාශ්‍ර

  1. The Sunday Times, Lighting a candle in the storm.
  2. "Sri Lanka Human Rights Practices, 1995". U.S. Department of State. සම්ප්‍රවේශය 1996-03-01. {{cite web}}: Check date values in: |accessdate= (help)

වැඩිදුර කියවීම්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කල්ලරාව සමූලඝාතනය පිළිබඳ තොරතුරු, කල්ලරාව සමූලඝාතනය යනු කුමක්ද? කල්ලරාව සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?