කල්වාරිය

කල්වාරිය (ලතින්: Calvariae හෝ Calvariae locus) හෝ ගොල්ගොතා (Biblical Greek: Γολγοθᾶ, romanized: Golgothâ) හෝ කපාල කන්ද යනු, ජෙරුසලෙමෙහි ප්‍රාකාරයන්ට සමීපයෙන්ම පිටත පිහිටි අඩවියක් වන අතර, ක්‍රිස්තියානි ආගමෙහි සභා සම්මත සුභාරංචි සතර අනුව, ජේසුස්වහන්සේ ඇණගැසීම සිදුකල ස්ථානය විය.

අවම වශයෙන් මුල් මධ්‍යතන යුගයෙහි පටන්, මෙම ස්ථානය වන්දනාවෙහි යෙදෙන ස්ථානයක් වූ බව පෙනෙයි.

ආශ්‍රිත

  1. චිසම්, හියු, ed (1911). "Calvary" (in en). Encyclopædia Britannica (11වන ed.). කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කල්වාරිය පිළිබඳ තොරතුරු, කල්වාරිය යනු කුමක්ද? කල්වාරිය යනු කුමක් දර්ශනය කරන්නේ?