කලා සූරී (ඉංග්‍රීසි: Kalā Sūri) යනු පුද්ගලයෙකු විසින් "කලාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද විශේෂ දායකත්වය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් කලා සූරී යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. කලා සූරී අභිධානය, විද්‍යා නිධි අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.
මූලාශ්‍ර
- ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කලා සූරී පිළිබඳ තොරතුරු, කලා සූරී යනු කුමක්ද? කලා සූරී යනු කුමක් දර්ශනය කරන්නේ?