කස්තානය යනු කෙටි වකුටු එක් පැත්තක් පමණක් මුවහත් ශ්‍රී ලාංකික කඩුවකි. බොහෝ විට කස්තාන සඳහා විශේෂයෙන් සිංහ හිසක ආකාරයෙන්වූ විසිතුරු මිටක් තිබිණි. මේවා පළමුව හමුවන්නේ උඩරට රාජධානියෙහි (16 වන සියවස) වන අතර, ලංකාවේ පෘතුගීසි යුගයෙන් ආභාෂය ලැබුයේ යැයි සිතෙන අතර එබැවින් යුරෝපීය පුනරුද යුධ උපකරණ වලින් සම්භවය ලැබුවේ යැයි උපකල්පනය කල හැක.
| කස්තානය | |
|---|---|
18 වැනි සියවසේ කස්තානේ කඩුවක් සහ කොපුවක් | |
| ප්‍රභේදය | කඩුව |
| සම්භව ස්ථානය | මහනුවර රාජධානිය |
| සේවා ඉතිහාසය | |
| භාවිතා කරන ලද්දේ | මහනුවර රාජධානිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
| පිරිවිතර | |
| තල වර්ගය | වකුටු |
නුතන ශ්‍රී ලංකා ධජයෙහි මෙම කඩු වර්ගය දැක්වෙන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාන්‍ය නිලධාරින් විසින් භාවිතා වෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කස්තාන පිළිබඳ තොරතුරු, කස්තාන යනු කුමක්ද? කස්තාන යනු කුමක් දර්ශනය කරන්නේ?