කළුතර බලකොටුව

කළුතර බලකොටුව 1622 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද වර්ථමානයේදී දැකගත නොහැකි ආරක්ෂක බලකොටුවක් සේ සැළකේ. එය ශ්‍රී ලංකාවේ කළුතර ඉදිකොට තිබී ඇත.

කළුතර බලකොටුව
කොටසකි
කළුතර, ශ්‍රී ලංකාව
1672 Dutch engraving of Fort Caletvre
කළුතර බලකොටුව
ඛණ්ඩාංක6°35′13″N 79°57′37″E / 6.587070°N 79.960175°E / 6.587070; 79.960175
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයවිනාශයට ලක්වූ
අඩවි විස්තර
තැනීම1622
තනන ලද්දේපෘතුගීසී සහ ඕලන්ද

මූලාශ්‍ර

  1. "කළුතර : දියඹේතලාව – Caletvre – Calleture". VOC ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කළුතර බලකොටුව පිළිබඳ තොරතුරු, කළුතර බලකොටුව යනු කුමක්ද? කළුතර බලකොටුව යනු කුමක් දර්ශනය කරන්නේ?