ක්‍රිස්ටෝපර් කොළොම්බස්

මොහු ස්පාඤ්ඤ ජාතිකයෙකි.1492 වසරේ බටහිර ‌දෙදෙ ගමන් ‌කොට කැරිබියන් දූපත් වලට අයත් හිස්පැනියෝලා දූපතට ‌ොාඩ බසී.‌මෙය නූතනයේ හයිටි සහ ‌ඩොමිනිකන් සමූහාණ්ඩුවට අයත් ය.‍මොහුගේ බලාපොරොත්තුව වූයේ බටහිර දෙසට ගමන් කර ඉන්දියාවට ළගා වීමයි.‌මොහු ‌සොයා ගත් දූපත් සමූහය බටහිර ඉන්දියානු දූපත් ‌ලෙස හදුන්වයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍රිස්ටෝපර් කොළොම්බස් පිළිබඳ තොරතුරු, ක්‍රිස්ටෝපර් කොළොම්බස් යනු කුමක්ද? ක්‍රිස්ටෝපර් කොළොම්බස් යනු කුමක් දර්ශනය කරන්නේ?