කාර්මික දියුණුව අතින් හීන ජනකොටසක් කාර්මිකව දියුණු සමාජයක් කරා ගමන් කිරීමේ දී සිදුවන සමාජයීය හා ආර්ථික වෙනස්කම් ක්‍රියාවලිය කාර්මීකරණය (ඉංග්‍රීසි: Industrialisation හෝ industrialization) නමින් හැඳින්වෙයි. විශේෂයෙන් මහා පරිමාණ ශක්ති ජනනය හා ලෝහ කර්මය යන අංශවල දියුණුව තුළින් ලබන තාක්ෂණික දියුණුව සමග සමාජයීය හා ආර්ථික දියුණුව මෙම ක්‍රියාවලියේ දී තදින් බද්ධව පවතියි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා ආර්ථිකය සැකසීමයි.
ආශ්රිත ලිපි
- Automation
- Deindustrialization
- Division of labour
- Great Divergence
- Idea of Progress
- Mass production
- Mechanization
- Newly industrialised country
මූලාශ්‍ර
- Bairoch, Paul (1995). Economics and World History: Myths and Paradoxes. University of Chicago Press. p. 95. ISBN 978-0-226-03463-8. 27 September 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 July 2021.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාර්මීකරණය පිළිබඳ තොරතුරු, කාර්මීකරණය යනු කුමක්ද? කාර්මීකරණය යනු කුමක් දර්ශනය කරන්නේ?