කැටවල අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැටවල ග්‍රාමයේ පිහිටා ඇත.
කැටවල අම්බලම, අංක 1401 දරණ ගැසට් පත්‍රය යටතේ 2005.07.08 දිනදී බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කොට තිබේ.
මූලාශ්‍ර
- "කැටවල අම්බලම - හාලිඇල". ඉන්ෆො ශ්‍රී ලංකා. 11 ඔක්තෝම්බර් 2012. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැටවල අම්බලම පිළිබඳ තොරතුරු, කැටවල අම්බලම යනු කුමක්ද? කැටවල අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?