කැන්වසය යනු අතිශයින් බැර-කර්තව්‍ය සඳහා භාවිතා කල හැකි චාම්-ලෙස-වියනලද රෙදි වර්ගයක් වන අතර රුවල්, කූඩාරම්, විශාල මඩු, උරපොදි ආදිය තැනීමටත්, හැඩිදැඩිබව අවශ්‍ය වෙනත් අවස්ථාවලදීත් භාවිතා කල හැක. සාමාන්‍යයෙන් තදින් ඇද සිත්තම් පෘෂ්ඨයක් වශයෙන්ද විලාසිතා අත්බෑග් සහ සපත්තු සඳහාද මෙහි භාවිතය ජනප්‍රිය බව කිව හැක.
ශබ්දනිෂ්පත්තිය
කැන්වස් යන පදය බිඳීඇත්තේ 13වන සියවසෙහි ඉංග්‍රීසි-ප්‍රංශ කැනෙවස් සහ පැරණි-ප්‍රංශ කැනෙවාස් යන පද වලිනි. මෙම පද දෙකම, " හණ වලින් තැනුනු," යන අරුත් දෙන සහ, ග්‍රීක Κάνναβις, කංසා යන්නෙන් උපත ලද, ග්‍රාම්‍ය ලතින් කැනපසෙයස් යන්නෙහි ව්‍යුත්පන්න විය හැක .
ආශ්රිත
- දි ඔන්ලයින් එටිමලජි ඩික්ෂනරි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැන්වසය පිළිබඳ තොරතුරු, කැන්වසය යනු කුමක්ද? කැන්වසය යනු කුමක් දර්ශනය කරන්නේ?