කුඹුක්කන් ඔය

කුඹුක්කන් ඔය යනු ශ්‍රී ලංකාවේ දොළොස්වන දිගම ගංඟාවයි. එය ආසන්න වශයෙන් කිලෝමීටර 116 (සැතපුම් 72) කි. එය පළාත් දෙකක් සහ දිස්ත්‍රික්ක දෙකක් හරහා දිව යයි. එහි ජල පෝෂක ප්‍රදේශයට වසරකට ඝන මීටර මිලියන 2,115 ක වර්ෂාපතනයක් ලැබෙන අතර ජලයෙන් දළ වශයෙන් 12% ක් මුහුදට ගලා යයි. වර්ග කිලෝමීටර් 1,218 ක ජල පෝෂක ප්‍රදේශයක් එහි ඇත.

කුඹුක්කන් ඔය
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රයමඩොල්සිම කඳු
 - locationදොඹගහවෙල
ගං මෝයආරුගම්බේ
 - ඛණ්ඩාංක
06°48′36″N 81°49′25″E / 6.81000°N 81.82361°E / 6.81000; 81.82361
 - elevation
මුහුදු මට්ටම
දිග116 km (72 mi)
Discharge 
 - locationකුමන ජාතික උද්‍යානය
 - maximum250 106 Sq.m

මූලාශ්‍ර

  1. "Sri Lanka: Rivers". FAO. සම්ප්‍රවේශය 16 June 2019.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුඹුක්කන් ඔය පිළිබඳ තොරතුරු, කුඹුක්කන් ඔය යනු කුමක්ද? කුඹුක්කන් ඔය යනු කුමක් දර්ශනය කරන්නේ?