කුරුවිට

මුල් පිටුව | කුරුවිට

කුරුවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. කෘෂිකර්ම උපදේශක කාර්යාලය ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ස්ථාපිත කර අැත. කුරුවිට කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයට ග්‍රාම නිලධාරි වසම් 25 ක් අයත් වේ.

සංචාරක ආකර්ෂණ

  • දෙල්ගමුව රජ මහා විහාරය - වර්ෂ 43ක කාලයක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, සඟවා තැබූ විහාරස්ථානය ලෙස දෙල්ගමුව රජ මහා විහාරය සැළකේ.
  • බටතොට ලෙන - බෞද්ධ සාහිත්‍යයහි සඳහන් වන දිවා ගුහාව ලෙස විශ්වාස කෙරෙන බටතොට ලෙන, බටතොට පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයෙහි පිහිටා ඇත.
  • බටදොඹ ලෙන - මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන ප්‍රධාන පුරාවිද්‍යා ස්ථානයක් වේ. මීට වසර 40,000 කට‌ පෙර විසූ ආදී මානවයින් පිළිබඳ සාධක රාශියක්‌ මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.

06°46′N 80°22′E / 6.767°N 80.367°E / 6.767; 80.367

සබරගමුව පළාතේ ස්ථානයක් මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුරුවිට පිළිබඳ තොරතුරු, කුරුවිට යනු කුමක්ද? කුරුවිට යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.