කේන්ජල්, පලාවු

කේන්ජල් (Ngcheangel) යනු පලාවු හි උතුරු දෙසින් පිහිටි ප්‍රාන්තයයි. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1.4 පමණ වේ. ජනගහනය 54 කි (2015 සංගණනය). ප්‍රාන්තයේ එක් කුඩා ගම්මානයක් ඇත - ඔරුකේයි, එය එහි අගනුවර ද වේ. 2020 දී, රිචඩ් න්ගිරකෙඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස තේරී පත් විය.

කේන්ජල්
State

Location of Kayangel in Palau
Country Palau
CapitalOrukei
ආණ්ඩුව / පරිපාලනය
 • ඉහළම අධිකරණයKayangel State Legislature
 • GovernorRichard Ngiraked
සරිය
 • මුළු1.4 කිමී2 (0.5 සතරැස් සැත)
ජනගහණය(2015 Census)
 • මුළු54
 • ඝණත්වයBad rounding here39/කිමී2 (Bad rounding here100/වර්ග සැත)
 • Official languagesPalauan
English
ISO 3166 කේතයPW-100

යොමු කිරීම්

  1. Reklai, Leilani (18 June 2024). "Two State Elections See Lack of Challengers". Island Times.
  2. Olsudong, Rita (2006). Final Inventory of Historic Properties in Kayangel States, Republic of Palau (ඉංග්‍රීසි බසින්). Bureau of Arts and Culture, Palau Historic Preservation Office, Ministry of Community and Cultural Affairs.
  3. Trust Territory of the Pacific Islands (ඉංග්‍රීසි බසින්). Bureau of International Organization Affairs, Office of United Nations Political Affairs.
  4. Holyoak, Lorne (2005). Ethnographic and Oral History Survey of Kayangel State, Republic of Palau (ඉංග්‍රීසි බසින්). Palau Bureau of Arts and Culture and Historic Preservation Office, Ministry of Community and Regional Affairs.
  5. Federal Information Processing Standards Publication (ඉංග්‍රීසි බසින්). U.S. Government Printing Office. 1994.
  6. "KAYANGEL GOVERNOR RETURNS $100K FOR SEABED LEASE – Tia Belau Newspaper" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2021-10-04. සම්ප්‍රවේශය 2024-04-29.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කේන්ජල්, පලාවු පිළිබඳ තොරතුරු, කේන්ජල්, පලාවු යනු කුමක්ද? කේන්ජල්, පලාවු යනු කුමක් දර්ශනය කරන්නේ?