කේ. ජයතිලක (කළුඅච්චිගමගේ ජයතිලක) සිංහල නවකතාකරුවකු සහ සාහිත්‍යය විචාරයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ කන්නිමහර දී උපත ලැබු අතර මහගම සේකර සමඟ එකට උසස් පාසලේ ඉගෙන ගත් සමකාලිකයෙකු විය. ඔහුගේ කුඩා කල පාසල වූයේ රදාවන්න පාඨශාලාවයි.
ජයතිලක K. Jayatillake | |
|---|---|
| උපත | 27 ජුනි 1926 කන්නිමහර, ගම්පහ, ශ්‍රී ලංකාව |
| මරණය | 14 සැප්තැම්බර් 2011 (වයස 85) |
| Spouse | සුමනා |
| දරුවන් | 4 |
කෘතින්
- පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා(1955)
- එකගෙයි අවුරුද්ද
- නොනිමි සිත්තම හා තවත් කෙටි කතා
- අතීරණය
- කටු සහ මල්
- පරාජිකයෝ
- චරිතතුනක්
- පුංචිරාල
- පුංචිරාලගේ මරණය
- රාජපක්ෂ වලව්ව
- දෙලොවට නැති අය
- පිතාමහ
- පියා සහ පුතු
- අප්‍රසන්න කථාව
- අධිෂ්ඨානය
- කාලෝ අයං තේ
- මයා මාලිගා
- මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නව කථාවක්
- මහල්ලකුගේ ප්‍රේම කථාවක්
- මතු සම්බන්ධයි
- එකකුගේ අවුරුද්ද
- වජිර පබ්බත
- ඉස්සරහ බලන්නෝ.
- පුංචි වළාකුළ සහ පුංචි පුතා
- ඉරුණු බළලා
- √ඩුං ඩුං ඩුඩු ඩුං
- කතන්දර පොත
- අයියයි නංගියි
- ඔරලෝසුවා සහ ලස්සන ළමයි
- වන සටන
- අමුතු කතා
- රුවන් කුමාරි
- පුංචි පැලේ ගස වෙනා
සටහන්
- "K. Jayatilaka". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 26 December 2021.
K.Jayatillake
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කේ. ජයතිලක පිළිබඳ තොරතුරු, කේ. ජයතිලක යනු කුමක්ද? කේ. ජයතිලක යනු කුමක් දර්ශනය කරන්නේ?